හරි හරි පොඩ්ඩක් වඩා ගත්තාම කරේ යන්න එපා , ජෙප්පන්ගේ ලුප් හොල්ස් නැතුවා නෙවෙයි නේ ..... මේක මරු , එහෙම කියලා ඔක්කොම මරු නෑ පුතේ .......අනෙක් අයතන වල රාජ්‍ය සේවයකයින්ටත් පණිවිඩයක් දුන්නා ස්ට්‍රයික් කරලා වැඩක් නෑ කියලා.
අනුරයියා එක්ක සෙල්ලම් බෑ
මාලිමාව ගේම ගහනවා ලෙසටම
ඇමති දන ගහගෙන අඬලා කරපු ඉල්ලීම නිසා වර්ජනය නැවැත්තුවා කියලා වෘතිය සමිති වලින් කියයි
අනුකම්පා කරලා?වැඩක් නෑ ... එහෙම හරි දිනුව කියන්නේ ඇමති තම පොර ...
දන ගහල අඩන එවුන්ටත් බය නම් වෙඩක් තියනවයි ඒ සමිතියෙන්![]()
හොඳ වැඩ හොඳයි , තැපැල් බයියන්ට පදිරි වෙන්නේ නැතිව ගේම ගැහුවට රැස්පෙක්ට්
නැත්නම් පියුම් පොන්නයෝන්ගේ පඩියෙන් කපනවදතැපෑල මෙල්ල කරා කියන්නෙ අනිත් එවා නතින්.අනෙක් අයතන වල රාජ්‍ය සේවයකයින්ටත් පණිවිඩයක් දුන්නා ස්ට්‍රයික් කරලා වැඩක් නෑ කියලා.
අනුරයියා එක්ක සෙල්ලම් බෑ
මාලිමාව ගේම ගහනවා ලෙසටම
ඒවා නම් කිව්වත් වගේ කරන්න ඕනි වැඩ , හැබැයි වෙයි කියලා නම් හිතන්න බෑ........ මොකද ඔවා වල ඉන්න උන්ගෙන් බාගයක්ම පීඩිත පන්තියේ කුහක ජේ පි හැත්ත, ඕකුන් රස්සාව බේරා ගන්න ගෑනි ළමයි උනත් ගෙනත් දෙයිමේ වෙනකන් වෙච්ච පාඩුව පියවන්නේ Tax payers money දනැත්නම් පියුම් පොන්නයෝන්ගේ පඩියෙන් කපනවද
තැපෑල මෙල්ල කරා කියන්නෙ අනිත් එවා නතින්.
GMOA එක පොඩ්ඩක් අමාරුයි එකෙ ඉන්න ඉගෙනගත්තු හෙළ හොරු නිසා
ඒවා නම් කිව්වත් වගේ කරන්න ඕනි වැඩ , හැබැයි වෙයි කියලා නම් හිතන්න බෑ........ මොකද ඔවා වල ඉන්න උන්ගෙන් බාගයක්ම පීඩිත පන්තියේ කුහක ජේ පි හැත්ත, ඕකුන් රස්සාව බේරා ගන්න ගෑනි ළමයි උනත් ගෙනත් දෙයි
ඒවත් ඔය තැපැල් එකේ මුළු ණයටම එකතු කරලා අත පිහිදගන්නවා ඇති 
ඒ කාලෙ වැඩිපුර ස්ට්‍රයි කරේ ජෙප්පො තමයි.. දැන් ජෙප්පොප්න්ගෙ ආණ්ඩුව ඇවිල්ල තියෙන්නේ.. ඒ නිසා නො ස්ට්‍රයික්..අනෙක් අයතන වල රාජ්‍ය සේවයකයින්ටත් පණිවිඩයක් දුන්නා ස්ට්‍රයික් කරලා වැඩක් නෑ කියලා.
අනුරයියා එක්ක සෙල්ලම් බෑ
මාලිමාව ගේම ගහනවා ලෙසටම