තැපැල් වර්ජනෙත් අහවරයි එහෙනම්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,814
    113
    අනෙක් අයතන වල රාජ්‍ය සේවයකයින්ටත් පණිවිඩයක් දුන්නා ස්ට්‍රයික් කරලා වැඩක් නෑ කියලා.
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    මාලිමාව ගේම ගහනවා ලෙසටම
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අනෙක් අයතන වල රාජ්‍ය සේවයකයින්ටත් පණිවිඩයක් දුන්නා ස්ට්‍රයික් කරලා වැඩක් නෑ කියලා.
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    මාලිමාව ගේම ගහනවා ලෙසටම
    හරි හරි පොඩ්ඩක් වඩා ගත්තාම කරේ යන්න එපා , ජෙප්පන්ගේ ලුප් හොල්ස් නැතුවා නෙවෙයි නේ ..... මේක මරු , එහෙම කියලා ඔක්කොම මරු නෑ පුතේ .......
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඇමති දන ගහගෙන අඬලා කරපු ඉල්ලීම නිසා වර්ජනය නැවැත්තුවා කියලා වෘතිය සමිති වලින් කියයි

    වැඩක් නෑ ... එහෙම හරි දිනුව කියන්නේ ඇමති තම පොර ...
    දන ගහල අඩන එවුන්ටත් බය නම් වෙඩක් තියනවයි ඒ සමිතියෙන් :ROFLMAO:
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,335
    113
    Birmingham
    හොඳ වැඩ හොඳයි , තැපැල් බයියන්ට පදිරි වෙන්නේ නැතිව ගේම ගැහුවට රැස්පෙක්ට්

    මේ වෙනකන් වෙච්ච පාඩුව පියවන්නේ Tax payers money ද :baffled: නැත්නම් පියුම් පොන්නයෝන්ගේ පඩියෙන් කපනවද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    අනෙක් අයතන වල රාජ්‍ය සේවයකයින්ටත් පණිවිඩයක් දුන්නා ස්ට්‍රයික් කරලා වැඩක් නෑ කියලා.
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    මාලිමාව ගේම ගහනවා ලෙසටම
    තැපෑල මෙල්ල කරා කියන්නෙ අනිත් එවා නතින්.

    GMOA එක පොඩ්ඩක් අමාරුයි එකෙ ඉන්න ඉගෙනගත්තු හෙළ හොරු නිසා
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේ වෙනකන් වෙච්ච පාඩුව පියවන්නේ Tax payers money ද :baffled: නැත්නම් පියුම් පොන්නයෝන්ගේ පඩියෙන් කපනවද
    ඒවා නම් කිව්වත් වගේ කරන්න ඕනි වැඩ , හැබැයි වෙයි කියලා නම් හිතන්න බෑ........ මොකද ඔවා වල ඉන්න උන්ගෙන් බාගයක්ම පීඩිත පන්තියේ කුහක ජේ පි හැත්ත, ඕකුන් රස්සාව බේරා ගන්න ගෑනි ළමයි උනත් ගෙනත් දෙයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    තැපෑල මෙල්ල කරා කියන්නෙ අනිත් එවා නතින්.

    GMOA එක පොඩ්ඩක් අමාරුයි එකෙ ඉන්න ඉගෙනගත්තු හෙළ හොරු නිසා
    :ROFLMAO: තාම කැඩිලා නැති නිසා 🤪
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,976
    2,335
    113
    Birmingham
    ඒවා නම් කිව්වත් වගේ කරන්න ඕනි වැඩ , හැබැයි වෙයි කියලා නම් හිතන්න බෑ........ මොකද ඔවා වල ඉන්න උන්ගෙන් බාගයක්ම පීඩිත පන්තියේ කුහක ජේ පි හැත්ත, ඕකුන් රස්සාව බේරා ගන්න ගෑනි ළමයි උනත් ගෙනත් දෙයි

    වර්ජනේ නැවතුනත් වෙච්ච පාඩුව :baffled: ඒවත් ඔය තැපැල් එකේ මුළු ණයටම එකතු කරලා අත පිහිදගන්නවා ඇති :yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    අනෙක් අයතන වල රාජ්‍ය සේවයකයින්ටත් පණිවිඩයක් දුන්නා ස්ට්‍රයික් කරලා වැඩක් නෑ කියලා.
    අනුරයියා එක්ක සෙල්ලම් බෑ
    මාලිමාව ගේම ගහනවා ලෙසටම
    ඒ කාලෙ වැඩිපුර ස්ට්‍රයි කරේ ජෙප්පො තමයි.. දැන් ජෙප්පොප්න්ගෙ ආණ්ඩුව ඇවිල්ල තියෙන්නේ.. ඒ නිසා නො ස්ට්‍රයික්..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    එ කාලෙ මිනීස්සුන්ගෙ වැඩ වර්ජන වෙනුවෙන් අයිති පෙනි සිටී බුවාල දැන් වැඩ වර්ජන කරද්දි මිනිස්සුන්ට පුකෙ ඇරීම උබල හිතන්නෙ සුබ වාදි කියලද?

    ලස්ස 15ක් රජයෙ සෙවකයන් ඉන්නවා!
    මුන් පැරදිලා ගෙදර ගිය දවසක ආයෙ මුන් වැඩ වර්ජන වලට සප් එක දෙන්නෙ ආවොත් කලිසම් ගලවල ඔලුවෙ අන්දල යවන්නෙ! එ වගෙම මින්ස්සු මුන් කියන කිසිම දෙයක් විස්වාස නොකරන තැනට එනවා! බලය වෙනුවෙන් ඔනම දහ දුරා වැඩක් කරන්න ලැස්ති කැරිම ජාතියක් සියලු කියන්නෙ!