තැපැල් සේවකයෝ 17,500ක් වර්ජනයට එක්වෙති; සේවා අඩාලයි

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කරන්නම ඕන ඕක. පකයො ටික හදලා ගන්න ඕන

    වරායෙ මුකුත් නැද්ද කරන්න?
    උන්ගේ ආදායම් වත්කම් බැලෙනවා ද?
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,344
    2,212
    113
    California
    ඕකුන් හෙන skilled එවුන් නෙමෙයිනේ... ඕන නම් forces දාලා replace කරන්න පුලුවන්
    ඩොකාලා වගේ හෙන ප්‍රශ්නයක් නෙමෙයිනේ
     
    • Like
    Reactions: War Fighter