තැපැල්_හොරු

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගෙදර එවුන්ට කන්න එපා කියල..චොකලට් පාර්සලයකට සයිනයිඩ් ඉන්ජෙක්ට් කරල එවපන් ඔකෙ බල්ලෝ මැරිල යන්න ..එතකොටවත් හැදෙයිද බලන්න මුන්
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    Tracking walata anthimata pennuwe Sri Lanka post ekata awa kiyala ( ape rate EMS karanne Sri Lanka post ) mn banggood ekata e mail keepayakma demma .. Wedak une neh .. Un kiyanne local ems agentgen refund eka ganna kiyala ..
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Tracking walata anthimata pennuwe Sri Lanka post ekata awa kiyala ( ape rate EMS karanne Sri Lanka post ) mn banggood ekata e mail keepayakma demma .. Wedak une neh .. Un kiyanne local ems agentgen refund eka ganna kiyala ..
    ithin eka thamai.. uba EMS eken check kare nadda ko parcel eka kiyala?

    lankawedi parcel eka ussala nam ithin unta gewanna wenawa.. habai gewanne parcel eke declare karala thiyena value eka.

    ubata thibbe ali eken dispute ekak open karanna
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Tracking walata anthimata pennuwe Sri Lanka post ekata awa kiyala ( ape rate EMS karanne Sri Lanka post ) mn banggood ekata e mail keepayakma demma .. Wedak une neh .. Un kiyanne local ems agentgen refund eka ganna kiyala ..

    හරි ඉතිං ඊට පස්සෙනෙ මිසින්..:lol:
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    හරි ඉතිං ඊට පස්සෙනෙ මිසින්..:lol:

    ow machan ... මම අන්තිමට තැපැල් අමාත්‍යාංශයටත් ගිහින් පැමිණිලි කලා , ඒත් වැඩක් උනේ නෑ .
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    තමන්ගෙ රස්සාව නිසා පොලිස් කාරයා ජරාවක් කාලා කීයක් හරි හොයාගන්නවා. බස් කොන්දයි ඩ්‍රයිවරුයි ටිකට් දෙන්නෙ නැතුව කීයක් හරි වැඩිපුර හොයා ගන්නවා. ඔෆිස් එක ඇතුලෙ ඉන්න එකා ෆයිල් කට්ටත් ගෙදර උස්සන් යනවා. රෝහලක වැඩ කරන එකාගෙ ගෙදර බෙහෙත් වලින් අඩු පාඩුවක් නෑ. ඉතින් ඒ පුංචි හොරකම නිසා තමන්ගෙ ගෙදර මිනිස්සු කොච්චර සතුටින්ද ඉන්නෙ? සමහර විට අහල පහල මිනිස්සුන්ටත් සේවයක් වෙනවා. පෝස්ට් ඔෆිස් එකේ අසරණයෙක් තොපේ ඔය මොකක් හරි බඩුවක් ගත්තොත් තමයි ලොකුම ප්‍රශ්නෙ. උනුත් මිනිස්සු ඕයි. උන්ටත් රකින්න පවුල් තියෙනවා. හොරකම 100%ක් නැති කරන්නත් බෑ. හොරකම නැති විය යුතුත් නෑ. ඒවා ගානට බැලන්ස් වෙලා තියෙන්න ඕන දේවල්.

    mona 2.50 kathawakda ban me? :lol:
    ebay, aliexpress walin badu genna maseyak wage yanawa. oka gena eka masayak withara balagena idala anthimedi baduth nathi unama thama oluwa rath wenne. gena un dannawa range
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    mona 2.50 kathawakda ban me? :lol:
    ebay, aliexpress walin badu genna maseyak wage yanawa. oka gena eka masayak withara balagena idala anthimedi baduth nathi unama thama oluwa rath wenne. gena un dannawa range

    තැපෑලෙන් බඩු ගෙන්නන්නෙ ඉස්මුරුත්තාව එන්න කාලා බීලා බඩ පිරිලා තෙල වැඩි වෙලා සල්ලි වලට කරගන්න දෙයක් නැති පෝසත් මිනිස්සු. තමන්ට කියලා යමක් කමක් තියෙන මිනිහෙක් හොරකම් කරන්නෙ නෑනේ ඕයි. නැති එකෙක්නෙ ගන්නෙ. බඩු නැති උනාම අලි එකෙන් වත් ඊබේ එකෙන් වත් ශ්‍රී ලංකාව බෑන් කරන්නේ නෑ. අපේ රට ඇතුලෙදි නැති උන බව හොඳටම දැන දැනත් සෙලර් ගෙන් රිෆන්ඩ් ඉල්ලන ආත්මාර්ථකාමී කුහකයො හින්දයි බෑන් වෙනව නම් බෑන් වෙන්නෙ. ඒ නිසා හැම වරදක්ම ඒ මිනිස්සුන්ට දාන්න එපා. උබලටත් වගකීමක් තියෙනව පාඩුව දරාගෙන රට වෙනුවෙන් යමක් කැප කරන්න. රටේ නම ආරක්ෂා කරන්න උබලටත් පුළුවන්. ඒත් උබලා ආත්මාර්ථකාමී නිසා රට වෙනුවෙන් වත් එහෙම කරන්නෙ නෑ. මම කියන්නෙ බොරුවක්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කො
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔය සීන් එක නිසානේ දැන් Ebay ගොඩක් අයිටම් ෆ්‍රී ශිපින් නැතුව ග්ලෝබල් ශිපින් වලින් එවන්නෙ
    එතකොට ශිපින් වලටත් ඩොලර් 50ක් විතර ගෙවලා තමයි ගන්න එකා ගන්න ඕන, එතකොට එවන්නෙ DHL වලින් හරි ඒවගේ හොද ශිපින් සර්විස් එකකින්, එතකොට පැකේජ් නැතිවෙන්නෙ නැහැ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    තැපෑලෙන් බඩු ගෙන්නන්නෙ ඉස්මුරුත්තාව එන්න කාලා බීලා බඩ පිරිලා තෙල වැඩි වෙලා සල්ලි වලට කරගන්න දෙයක් නැති පෝසත් මිනිස්සු. තමන්ට කියලා යමක් කමක් තියෙන මිනිහෙක් හොරකම් කරන්නෙ නෑනේ ඕයි. නැති එකෙක්නෙ ගන්නෙ. බඩු නැති උනාම අලි එකෙන් වත් ඊබේ එකෙන් වත් ශ්‍රී ලංකාව බෑන් කරන්නේ නෑ. අපේ රට ඇතුලෙදි නැති උන බව හොඳටම දැන දැනත් සෙලර් ගෙන් රිෆන්ඩ් ඉල්ලන ආත්මාර්ථකාමී කුහකයො හින්දයි බෑන් වෙනව නම් බෑන් වෙන්නෙ. ඒ නිසා හැම වරදක්ම ඒ මිනිස්සුන්ට දාන්න එපා. උබලටත් වගකීමක් තියෙනව පාඩුව දරාගෙන රට වෙනුවෙන් යමක් කැප කරන්න. රටේ නම ආරක්ෂා කරන්න උබලටත් පුළුවන්. ඒත් උබලා ආත්මාර්ථකාමී නිසා රට වෙනුවෙන් වත් එහෙම කරන්නෙ නෑ. මම කියන්නෙ බොරුවක්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කො

    :rofl::rofl:
    Hari ethakota salli walata karaganna deyak nathuwa ebay walin badu gennana minissu customs walin, postal eken badu issuwama aulak ne kiyagena inna one? :rofl:
    Mar tharkane ban ubeth thiyenne. Loke wadipurama horakam karanne thiyena minissuda nathi bari minissuda? Ehema kiyala horakama hodai kiyala thiyenawada?
    Sure ekata ubath e wage ussana ekek naththan ehema ekek ube lagama kenek.
    Oya wage podi horakam, paga walin thamai lankawe politics walata tharam oka duwala thiyenne. podi thane idan lokuma thana wenakan hariyata weda wennna one
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156

    Yako sarcasm kiyanne owata.uba nikan le rath karagannawa.:rofl: