තැබිලි වයින්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කලින් තෙරෙඩ් එකක කියන්න ඇති මම තැබිලි වයින් හදන්න ගත්ත කියලා දෙපාරක් පෙරලා අද පේපර් ෆිල්ටර් එකකිනුත් පෙරුවා පෙරලා බාගයක් විතර බීවා වදින් නැ යේම පෙරුණ ඉරුටු ටිකත් බීවා දැන් බෝතලයක් විතර බිලා ඉන්නේ අඑගම රත් වෙලා අමුතුම සින් එකක් වේගෙන එනවා වගේ මේවා වදින්නේ තැපෑලෙන්ද බන්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කලින් තෙරෙඩ් එකක කියන්න ඇති මම තැබිලි වයින් හදන්න ගත්ත කියලා දෙපාරක් පෙරලා අද පේපර් ෆිල්ටර් එකකිනුත් පෙරුවා පෙරලා බාගයක් විතර බීවා වදින් නැ යේම පෙරුණ ඉරුටු ටිකත් බීවා දැන් බෝතලයක් විතර බිලා ඉන්නේ අඑගම රත් වෙලා අමුතුම සින් එකක් වේගෙන එනවා වගේ මේවා වදින්නේ තැපෑලෙන්ද බන්

    ඔවු පුතී පියුම් මාමා ගෙදරටම ගෙනල්ලා දෙනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඕනිනම් තව පැයක් ජීවත් වෙයි.. :( දාන රිපල්යි,රෙප් එහෙම දැන්ම දාපන්..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    කලින් තෙරෙඩ් එකක කියන්න ඇති මම තැබිලි වයින් හදන්න ගත්ත කියලා දෙපාරක් පෙරලා අද පේපර් ෆිල්ටර් එකකිනුත් පෙරුවා පෙරලා බාගයක් විතර බීවා වදින් නැ යේම පෙරුණ ඉරුටු ටිකත් බීවා දැන් බෝතලයක් විතර බිලා ඉන්නේ අඑගම රත් වෙලා අමුතුම සින් එකක් වේගෙන එනවා වගේ මේවා වදින්නේ තැපෑලෙන්ද බන්

    avatar405480_5.gif
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ahj badu innawa :lol:

    oka araka wage nikan diyaruda natnam wathura wage da ea bn ara wade barida palatuhuru walin oka waradunoth badu habai hadanna karmaayak danne nadda :rofl:

    රයිස් වයින් හදන්න ගියා ඔක්කොම හොදට තිබ්බා .පෙරනකොට බත් අට බෝතලේට අවා පස්සේ යේම ඔක්කොම තිබ්බ විදිහටම ලොකු බෝටලේට දැම්මා පස්සේ ඔක්කොම කැලතිලා චෝර උනා පස්සේ ඔක්කොම අල්ලලා විසි කලා පස්සේ තැබිලි ගෙනත් ඒවගෙන් තමා තැබිලි වයින් හැදුවේ මේ 3වෙනි පාරට පේරුවේ පෙරාපු සේරම බඩට දාගත්තා.පේපර් ෆිල්ටරෙන් හෙන වෙලා යනවා බන්

    1rEPvRH.jpg

    fE15thr.jpg

    duAQ3rV.jpg

    filter with paper

    fo54fhC.jpg
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ahj badu innawa :lol:

    oka araka wage nikan diyaruda natnam wathura wage da ea bn ara wade barida palatuhuru walin oka waradunoth badu habai hadanna karmaayak danne nadda :rofl:

    palathuru walinuth hadanna pluwan palaturu wala cell wall wala pectine tiyena nisa methonol wage fuzzy alchol hadenna tiyena posibility eka wadi awulak ne poddai hadenne.shape.pressuer cooker ekakin distil karanam moonshine