කලින් තෙරෙඩ් එකක කියන්න ඇති මම තැබිලි වයින් හදන්න ගත්ත කියලා දෙපාරක් පෙරලා අද පේපර් ෆිල්ටර් එකකිනුත් පෙරුවා පෙරලා බාගයක් විතර බීවා වදින් නැ යේම පෙරුණ ඉරුටු ටිකත් බීවා දැන් බෝතලයක් විතර බිලා ඉන්නේ අඑගම රත් වෙලා අමුතුම සින් එකක් වේගෙන එනවා වගේ මේවා වදින්නේ තැපෑලෙන්ද බන්

දාන රිපල්යි,රෙප් එහෙම දැන්ම දාපන්..




