තැබිලි හොදි 
කවදා කාපු ටකරන්ද කියල උබල බලයි මේ හරුපේ දිහා...
අපේ අදුරන අක්කා කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රලියාවෙ එදන් ඇවිල්ල ඉන්න.. තව ටික දවසකින් ආපහු යන නිසා එයයි බබාලා දෙන්නත් එක්ක අද ආවා අපේ ගෙදර.
පොඩ් එකාට අවුරුදු 2 අනිත් එකාට 1 ව්තර ඇති.
ඔන්න ඉතින් මුන්2 එක්ක සෙල්ලමක් එහෙම ඉවර වෙලා කපලා කොප්පෙකට දාල දුන්නා තැබිලි, මුන්දෙන්න අත ඇරියෙනැ ගේම... ඇදලා ඇරියා අඩියටම.....
මෙන්න ලොකු එකා අහපි අයියේ කො තැබිලි හොදි කියලා..
මල හුට්ටප්පරයි දැන් හොයපන්කො තැබිලි හොදි....
බැලින්නම් මු තැබිලි හොදි කියලා තියෙන්නේ තැබිලි ලොද වලට...

jst a joke