තැඹිලි කපන උන්ගෙන් තියෙන වදේ..

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹේ වත්තෙද උන් තැඹිලි කඩන්නේ? නැත්නම් උඹ අනුන්ගේ වතු වල රෙන්න යනවද ? ඕක තමා උඹට අල්ලපු ගෙදර ජංගියත් ගොඩ දාගන්න බැරි උනේ.. මිනිහෙක් වෙයන් බන් කොන්ද පණ ඇතුව...නාහෙන් අඩන්නෙ නැතුව තරහයි මේ වගේ ත්‍රෙඩ්ස් දැක්කහම..
    Guu giya
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන. 😖

    ගේට්ටුවේ ගහපන් බල්ලගෙන් ප්‍රවේසම් වන්න කියලා.. තැඹිලි කඩන්න එපා.. පොල් වෙලා වැටෙනකන් තියහන්.. පොල් ගණන් කාලේ .... පොල් තරන් ම නැති උනත් අවුලක් නෑ ...
     
    • Love
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ඕක විකිණුවා කියලා උබට ලොකු ගානක් ලැබෙන්නේ නෑ නේ.විකුණන්න එපා බං, උබට එහෙම සල්ලි අහේනියක් නැනේ මන් හිතන විදිහට.
    අනික ඒක එක හුත්තල වත්තට ගන්න එපා.කුඩ්ඩෝ එහෙම එන්න පුළුවන්.තැඹිලි ටික කඩලා උබ බිපන්, අහල පහල හිතවත් අයටත් ටිකක් දීපන්.උබ ඉතින් කැමතිනම් පන්සලට එහෙම දීපන්.උබටත් එතකොට සල්ලි වලට වඩා දෙයක් ලැබෙයි.යාලුවොනට එහෙම දීපන් ගෙදර අරන් යන්න.
    ඉස්සරහට අරක්කු මුඩියෙන් එකක් වගේ බොන්න වෙන්නේ. තැඹිලි වයින් හදාගෙන බිපන්
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඉස්සරහට අරක්කු මුඩියෙන් එකක් වගේ බොන්න වෙන්නේ. තැඹිලි වයින් හදාගෙන බිපන්
    ඔව් අන්න කරනවානම් වැඩ
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Middle east wala lankawe thabili gediyak wikunanne riyal, dirham 11ta wage. e kiyanne rupiyal 600 e dawas wala dan nam rupiyal 800 withara weyi. lagadi utube short 1k dakka europe da koheda inna lankawe dial eka lankawe thabili gediyak bonawa rupiyal 2000i. dan $ pissuwath ekka 3000 k wage weyi
     
    Last edited:

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මං වගේ නම් සෙනික කැත්තක් අරන් කෙටුව ඒසිගෙ පුතාගෙ තැඹිලි බොම්බිලි වෙන්න.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,587
    113
    colombo
    ඒකනේ කපන්න හැදුවෙ.
    ඔය හුකන්නලා ඔහොම්මයි බං අපේ දෙල් ගහට එකෙක් නගිනවා මම එක දවසක් එද්දි බැලින්නම් වයිෆ් ගේ තාත්තව අල්ලගෙන මූ රුපියල් පන්දාහකට ඩිමෝ බට්ටෙක් පිරෙන්න දෙල් කඩන ගහ බදු ගන්න කතාව. පස්සේ මම ජාතිය අමතලා බැස්සෙව්වා. 45000කට දෙපාරක් දෙල් කඩන් යන්න දුන්නා. ඒරියා එකේ මුස්ලිම් අය වැඩී එයාලා දෙල් නිතරම කනවා ගෙඩිය 150 අඩුම කඩේ විකුණන්නේ. මේ සැරෙත් ගෙඩි ඇවිත් තියෙන්නේ හොඳ ගාණකට දෙන්න ඕන.
     
    • Wow
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පිස්සුද යකෝ රු 20ට 30ට තැබිලි දෙන්නේ. දැන් ලෝක වෙලදපොලේ ගෙඩියක් 80+.
    ඩොලර් එක වැඩි උන නිසා 100කට වත් දීපන්. නැත්නම් තෝ බිපං .
    බොන්න තියන තැබිලි කුණු කොල්ලෙට විකුණලා වෙන මගුල් බොනවා . :dull:
    Rs. 30 thama gana.
     
    • Love
    Reactions: Heshan Daminda

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන. 😖
    same here
     
    • Sad
    Reactions: Heshan Daminda