Guu giyaඋඹේ වත්තෙද උන් තැඹිලි කඩන්නේ? නැත්නම් උඹ අනුන්ගේ වතු වල රෙන්න යනවද ? ඕක තමා උඹට අල්ලපු ගෙදර ජංගියත් ගොඩ දාගන්න බැරි උනේ.. මිනිහෙක් වෙයන් බන් කොන්ද පණ ඇතුව...නාහෙන් අඩන්නෙ නැතුව තරහයි මේ වගේ ත්රෙඩ්ස් දැක්කහම..
Guu giyaඋඹේ වත්තෙද උන් තැඹිලි කඩන්නේ? නැත්නම් උඹ අනුන්ගේ වතු වල රෙන්න යනවද ? ඕක තමා උඹට අල්ලපු ගෙදර ජංගියත් ගොඩ දාගන්න බැරි උනේ.. මිනිහෙක් වෙයන් බන් කොන්ද පණ ඇතුව...නාහෙන් අඩන්නෙ නැතුව තරහයි මේ වගේ ත්රෙඩ්ස් දැක්කහම..
යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන.![]()
ඉස්සරහට අරක්කු මුඩියෙන් එකක් වගේ බොන්න වෙන්නේ. තැඹිලි වයින් හදාගෙන බිපන්ඕක විකිණුවා කියලා උබට ලොකු ගානක් ලැබෙන්නේ නෑ නේ.විකුණන්න එපා බං, උබට එහෙම සල්ලි අහේනියක් නැනේ මන් හිතන විදිහට.
අනික ඒක එක හුත්තල වත්තට ගන්න එපා.කුඩ්ඩෝ එහෙම එන්න පුළුවන්.තැඹිලි ටික කඩලා උබ බිපන්, අහල පහල හිතවත් අයටත් ටිකක් දීපන්.උබ ඉතින් කැමතිනම් පන්සලට එහෙම දීපන්.උබටත් එතකොට සල්ලි වලට වඩා දෙයක් ලැබෙයි.යාලුවොනට එහෙම දීපන් ගෙදර අරන් යන්න.
ඔව් අන්න කරනවානම් වැඩඉස්සරහට අරක්කු මුඩියෙන් එකක් වගේ බොන්න වෙන්නේ. තැඹිලි වයින් හදාගෙන බිපන්
Eki muta puka pennala tata bai kiyala wena ekek ekka gihin godak kal. Mu meke welapena welawe u uda dagena gahanawa atiඑහා ගෙදර නංගිගෙ තැබිලි නැද්ද![]()
![]()
Eki muta puka pennala tata bai kiyala wena ekek ekka gihin godak kal. Mu meke welapena welawe u uda dagena gahanawa ati
ඔය හුකන්නලා ඔහොම්මයි බං අපේ දෙල් ගහට එකෙක් නගිනවා මම එක දවසක් එද්දි බැලින්නම් වයිෆ් ගේ තාත්තව අල්ලගෙන මූ රුපියල් පන්දාහකට ඩිමෝ බට්ටෙක් පිරෙන්න දෙල් කඩන ගහ බදු ගන්න කතාව. පස්සේ මම ජාතිය අමතලා බැස්සෙව්වා. 45000කට දෙපාරක් දෙල් කඩන් යන්න දුන්නා. ඒරියා එකේ මුස්ලිම් අය වැඩී එයාලා දෙල් නිතරම කනවා ගෙඩිය 150 අඩුම කඩේ විකුණන්නේ. මේ සැරෙත් ගෙඩි ඇවිත් තියෙන්නේ හොඳ ගාණකට දෙන්න ඕන.ඒකනේ කපන්න හැදුවෙ.
Rs. 30 thama gana.පිස්සුද යකෝ රු 20ට 30ට තැබිලි දෙන්නේ. දැන් ලෝක වෙලදපොලේ ගෙඩියක් 80+.
ඩොලර් එක වැඩි උන නිසා 100කට වත් දීපන්. නැත්නම් තෝ බිපං .
බොන්න තියන තැබිලි කුණු කොල්ලෙට විකුණලා වෙන මගුල් බොනවා .![]()

same hereයකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන.![]()
එතකොට කඩන්න ගහේ නගින්න ඕනද බන්. නැත්තන් පොල් වෙලා වැටෙනවද.![]()
