තැඹිලි කපුව වගේද මේ කපුව...

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    me wage loketa honda muna pennagena inna okkoma horu.api muwa.goona.uru mas tikakk kewama thma naraka.dewala,kapuwo,sasthra karayo okkoma allala marala daanna ona
     
    • Like
    Reactions: vito and maverick44

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    මට තියෙන ප්‍රස්නේ ශ්‍රීමහා බෝධියේ කපුවො කරන්නේ මොකක්ද කියලා...
    එක බුදු හමුදුරුවොන්ට අදාළ එකක් මිසක් දෙයියෙක්ගේ සිං එකක් නෙවෙයිනේ..

    ගිය අවුරුද්දේ එලකිරියෙන් උදව් අරගෙන අනුරාධපුරේ ගිහිං ශ්‍රීමහා බෝධියට ගියාම එක වහලා තිබ්බ කපුවො කන්න යනවා කියලද කොහේ..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    බෞද්ධ ආගමේ කපුවෝ කොහෙන්ද? බුදුහාමුදුරුවොත් කපුවෝ තියන් හිටියද? සොන්නල බහුජ්ජ සංස්කුචිය කිය කිය මුන් අදහන්නේ නිගන්ඨ ආගම නොදකින් මීහරක් මිත්‍යාදෘශ්ඨික සොන්නල බහුජ්ජයෝ. :rofl::rofl::rofl:
     

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ඔය නායක හාමුදුරුවෝ කියන කෙනත් කුදලන් ගිහින් ප්‍රශ්න කරන්න ඕනි. දානෙට දඩ මස් කනවද , ඇට මාල රටින් ගෙන්නලා දාල දුන්නද කියල. :ROFLMAO:
    :yes:
     
    • Like
    Reactions: MemoryHacker

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,384
    113
    මට තියෙන ප්‍රස්නේ ශ්‍රීමහා බෝධියේ කපුවො කරන්නේ මොකක්ද කියලා...
    එක බුදු හමුදුරුවොන්ට අදාළ එකක් මිසක් දෙයියෙක්ගේ සිං එකක් නෙවෙයිනේ..
    දුවගෙන එද්දි කියල