දෝනිට යකා වැහිල

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    කිසිවක් සිදුවී අවසන් නැත සියල්ල සිදුවෙමින් පවතී 😔
    මමත් psychiatrist කෙනෙක් ගාවට ගියානේ. එයා මට කිව්වෙ පුළුවන් තරම් ඔළුව රිලැක්ස් එකේ තියා ගන්න කියලා. මට සින්දු අහන්න කිව්වා. මට සින්දු ටිකක title ටිකක් ලියල දුන්නා දොස්තර. mind relax වෙන්න. උඩින්ම ලිව්වෙ රූකාන්ත ගුණතිලක මහත්තයගෙ සුවඳ දැනී දැනෙනවා සින්දුව. ඒක ටිකක් අහපන් ඇස් දෙක පියන්. භාවනාවක් වගේ.
     
    • Like
    Reactions: mcwolfe

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මමත් psychiatrist කෙනෙක් ගාවට ගියානේ. එයා මට කිව්වෙ පුළුවන් තරම් ඔළුව රිලැක්ස් එකේ තියා ගන්න කියලා. මට සින්දු අහන්න කිව්වා. මට සින්දු ටිකක title ටිකක් ලියල දුන්නා දොස්තර. mind relax වෙන්න. උඩින්ම ලිව්වෙ රූකාන්ත ගුණතිලක මහත්තයගෙ සුවඳ දැනී දැනෙනවා සින්දුව. ඒක ටිකක් අහපන් ඇස් දෙක පියන්. භාවනාවක් වගේ.
    amuka dumuka tharam kick naane
     
    • Haha
    Reactions: Candid-B