තැඹිලි ගෙඩියක් උඩින් ආව. (Southern Expressway) 💀

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔය වගේ දෙයක් උනාම සතුරු අනතුරක් නැත්නම් වාහනය එතනම නවත්තන්න ඕන අඩු ගානේ වාහනේට තව දුර යන්න පුළුවන්ද බලන්නවත්...
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    එව්වද , නිකන් ආවද දන්නේ නැ . බලපුවම පෙන්නේ මොකෙක් හරි මෝල් කැරියෙක් එවනවා වගේ. මේකට claim කරන්න බැරිද බන්? (light එකක් damage)

    Video:




    Location: https://maps.app.goo.gl/gJ98cwV1nP34z1p77

    FB eka viral karapan, hiru tv dipan
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ehema highway eke nawathhanna ba harinam. hodama de call karala hari exit police ekata kiyana eka
    pissuda bn? me nawaththanne accident ekak hindane.. ethkota highway nearest eke un enawane..
    uba kiynne oya parata watichcha thambili kombe hitan thiyala ynna kiylada? :D :P

    ehma insurence gtta nm hari. oya parakku wechcha ewa insurence eken claim karadddi henama waatha
    wife ge piyata hadissiyakta wadakta yana gaman hitiye bn, krgnna bri una

    ehnm itn karanna deyak nane.insurance ekata ohoma kiyala nm mata sure na.parana seen ekakne bn.samahara parai denne na.
    palu paraka ekek waddala giya kiyala claim kara gnna balapn ekko :D
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මෝල් Caරියෝනේ බං ඉන්නේ

    හොඳ වෙලාවට උඩිං ආවේ නැත්තේ. නැත්තං බොනට් එකට හරි වින්ඩිස්ක්‍රීන් එකට හරි බඩු සෙට් වෙනවා
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    එකනම් මොකෙක් හරි එකෙක් ගහේ ඉදලා දාන එකක් නේද..... කොස් ගහක් වාගේ තිබුණේ නේද..