තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    තැඹිලි වතුර පිටරට යවන මගේ යාලුවෙක් ඉන්නවා
    ඌ මට ගිය සතියෙ කිවුවා බිස්නස් එක කෙලවේගෙන යනවා ලංකාවෙ එවුන් වතුර කලවම් කරපු තැඹිලි වතුර යවන නිසා කියලා
    ඒක නිසා ලංකාවෙන් වෙන එවුන් යවන හොද ඒව පවා ගන්නෙ නැහැ කියලා

    ලංකාවෙ එවුන් බිස්නස් කරන්න දන්නෙ නැහැ බන් වැඩි ලාබ හොයන්න ගිහින් සිරාවට කරන්න පුලුවන් බිස්නස් කෙල කරගන්නවා
    :sorry::sorry:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය සීන් එක ඇත්ත බන්. මගේ බොසාටත් ෆැක්ට්‍රි එකක් තියෙනවා කොකනට් ඔයිල් එකක්. ඒකේ කපන පොල් වල වතුර ඔක්කොම අරගෙන යන්නේ එහා පැත්තේ ෆැක්ට්‍රි එකෙන්. උන් තැබිලි වතුරයි පොල් වතුරයි එක්ස්පෝර්ට් කරනවා. උන් යවන්නේ බෝතල් කරලා ෆ්‍රිසර් කන්ටේනර් වල. සතියකට අඩි 40 කන්ටේනර් 3-4 ක් යනවනවා පට්ට ප්‍රොෆිට් බන්.

    අනිත් එක තමා පොල්.
    පොල් කට්ට විකුනනවා

    මිරිකලා වර්ජින් පොල් තෙල් ගන්නවා

    පොල් වතුර රට යවනවා

    පුන්නක්කු ටික කුඩු කරලා පව්ඩර් එක විකුනනවා
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තැඹිලි වතුර පිටරට යවන මගේ යාලුවෙක් ඉන්නවා
    ඌ මට ගිය සතියෙ කිවුවා බිස්නස් එක කෙලවේගෙන යනවා ලංකාවෙ එවුන් වතුර කලවම් කරපු තැඹිලි වතුර යවන නිසා කියලා
    ඒක නිසා ලංකාවෙන් වෙන එවුන් යවන හොද ඒව පවා ගන්නෙ නැහැ කියලා

    ලංකාවෙ එවුන් බිස්නස් කරන්න දන්නෙ නැහැ බන් වැඩි ලාබ හොයන්න ගිහින් සිරාවට කරන්න පුලුවන් බිස්නස් කෙල කරගන්නවා

    :oo:
     
    Shipping per 40ft container 800USD.30ton daanna puluwan...mama karaneth export thamai bnz...habai me awurudde patan gatye ...

    Mama yawanne air freght...
    Sea freight thamai thambili yanne....
    Mama nxt yer thambili yawanna inne...bt awulata thoyenne...mehen badu hoyaganna hena amarui...danna ekekta kiyanne aduma gaane gas dekakwath wawapan thambili gedara.....

    Bump
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There are several brands of coconut water in overseas market. If we can have one international brand for King Coconut it would be an ideal opportunity to export not raw King Coconut but water in much more portable and usable manner with lot of utility! Why not coconut research or CISIR:angry:(now ITI) do some research and provide a patent or such a product so that a local investor can start processing water from King Coconut
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    100% correct