තැඹිලි විකුණා කෝටි 16ක් හොයලා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    048731097de322302aff7e52151c991d_XL.jpg

    බොහොම ප්‍රාථමිකයි නේද:(
    පවු බං උබ...:P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තොපි මේවා රට යවල ලංකාවේ අපිට තැඹිලි ගෙඩියක් නැහැ බොන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ පොල් වතුර විසි කලාට , මෙහෙට පොල් වතුර ටින් කරලා එනවා බන් soda can වගේ , ඉන්දුනීසියා හරි මැලේසියා හරි.මහා ජරා රහක් බන් තියෙන්නේ.නිකන් චුයින්ගම් රහක් වගේ.ඒකටත් එක්ක ලංකාවේ පොල් වතුර වල රහනම් සුපිරි බන්.ලංකාවේ උන්ට කිසි අගයක් නැහැ ඔය වගේ වැඩක් වත් කරන්න.රට පාලනය කරන්නේ රට හරක් ටිකක් නෙ , මොනා කරන්නද.

    Uba inne quatar walada machan. Tikak wisthara kiyaoanko e tinned pol wathura gana. Super markets walada itath wada loku department stires walada thiyanne ohe owa. Gaana kohomada. Minissunge illuma kohomada
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Machan echcharada gaana. Loku gediyakne uba kiyanne nathuwa thambili watgura can karala memeine. Gaana madi wagene ban shipping storage charges ekka ehema baluwama :oo:
    වැඩිත් නෑ බන්, මෙහේ දැන් එකතු කරන තැන් තියනවා ලොකු ගෙඩි වලට 50 දෙනවා
    ඕක හොදටම ලාබ තියෙන බිස්නස් එකක්.
    සිල්වර්මිල්ස් එහෙම බලපන්කො ,උන්ගෙ තියෙන ප්‍රඩක්ට් ගොඩ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩිත් නෑ බන්, මෙහේ දැන් එකතු කරන තැන් තියනවා ලොකු ගෙඩි වලට 50 දෙනවා
    ඕක හොදටම ලාබ තියෙන බිස්නස් එකක්.
    සිල්වර්මිල්ස් එහෙම බලපන්කො ,උන්ගෙ තියෙන ප්‍රඩක්ට් ගොඩ

    Mehe kiwwe lankaweda. Matath mewwa export karanna tidila thiyanne. Pricess karanna facilities establiah karanna oneth nane.
    Export karaddi shipping cost bare karannath one exporter neda
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    australia wala ehema thembili gas nehe..
    ehe supermarket wala thembili wathura packet karala milo wage tiyanawa 1.5$ k wage wenawa
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Mehe kiwwe lankaweda. Matath mewwa export karanna tidila thiyanne. Pricess karanna facilities establiah karanna oneth nane.
    Export karaddi shipping cost bare karannath one exporter neda

    ow ban,
    meha kiwe homagama pathe a gann walata ganna un inwa,
    habai penuma hodata thiyn onea
    un atharamadiyo.. mun aith company walata denwa
    ow ban, eka habai shiping aggriment anuwa wens wenwa mama hithne .
    wadi vistharyk dan na ban
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ow ban,
    meha kiwe homagama pathe a gann walata ganna un inwa,
    habai penuma hodata thiyn onea
    un atharamadiyo.. mun aith company walata denwa
    ow ban, eka habai shiping aggriment anuwa wens wenwa mama hithne .
    wadi vistharyk dan na ban

    අපිටත් contact කරලා දීපන්. ගේමක් දිලා තැබිලි ටිකක් පටවන්න පුලුවන් වෙයි.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Machan echcharada gaana. Loku gediyakne uba kiyanne nathuwa thambili watgura can karala memeine. Gaana madi wagene ban shipping storage charges ekka ehema baluwama :oo:

    Shipping per 40ft container 800USD.30ton daanna puluwan...mama karaneth export thamai bnz...habai me awurudde patan gatye ...

    Mama yawanne air freght...
    Sea freight thamai thambili yanne....
    Mama nxt yer thambili yawanna inne...bt awulata thoyenne...mehen badu hoyaganna hena amarui...danna ekekta kiyanne aduma gaane gas dekakwath wawapan thambili gedara.....
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mehe kiwwe lankaweda. Matath mewwa export karanna tidila thiyanne. Pricess karanna facilities establiah karanna oneth nane.
    Export karaddi shipping cost bare karannath one exporter neda

    It depend om shipping terms bnz....un ganne FOB da CIF da kiyala buyerth ekka tok karala balapan...godak ewun CIF....

    Ehe buyersla fatta wadayak denne thambili ewapan kiyala...air freight nawattalq thambili danwa kiyanne lesi...but per one shipment 2million woyadam wenawa.....