තැඹිලි වතුර පිටරට යවන මගේ යාලුවෙක් ඉන්නවා
ඌ මට ගිය සතියෙ කිවුවා බිස්නස් එක කෙලවේගෙන යනවා ලංකාවෙ එවුන් වතුර කලවම් කරපු තැඹිලි වතුර යවන නිසා කියලා
ඒක නිසා ලංකාවෙන් වෙන එවුන් යවන හොද ඒව පවා ගන්නෙ නැහැ කියලා
ලංකාවෙ එවුන් බිස්නස් කරන්න දන්නෙ නැහැ බන් වැඩි ලාබ හොයන්න ගිහින් සිරාවට කරන්න පුලුවන් බිස්නස් කෙල කරගන්නවා




(now ITI) do some research and provide a patent or such a product so that a local investor can start processing water from King Coconut