Questions තැල්ලක් සහ මුද්දක් හදන්න?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Wedding එකේදී මම කෙල්ලට තැල්ලක් සහ මුද්දක් දෙන්න ඕනනේ.
    එහෙන් මට මුද්දක් දෙනවනේ.
    මුද්ද නම් ඖලක් නෑ.
    එත් තල්ලට ලක්ෂ තුනක් පැනල යනවා. Wedding එකේ අනිත් වැඩත් එක්ක අමාරුයි.
    මේකට Option මොනවද තියෙන්නේ.
    Pendent එක අරන් එයාගේ මාලෙට දාගන්න කිවොත්?
    නැත්තම් Chain එක normal 18k gold වලින්?
    සාමාන්යෙන් තල්ල කොහොමද හදන්නේ. පවුම් 1.5 නේද අඩුම?
    හෙට්ටි විද්යේ හොද කඩවල් මොනවද?
    රන් බරට විතරක් ගන්න තැන් තියෙනවා නේද?

    ස්තුති
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හෙට්ටි විද්යේ හොද කඩවල් මොනවද?
    රන් බරට විතරක් ගන්න තැන් තියෙනවා නේද?
     
    • Like
    Reactions: B.Chat

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    umba gawa
    හෙට්ටි විද්යේ හොද කඩවල් මොනවද?
    රන් බරට විතරක් ගන්න තැන් තියෙනවා නේද?
    ugas ganna than walin tama bro ehema denne.

    Proposal Wedding ekak nme nam. Kallata sittuation eka therun karala dila fake ekak wage use karpan. passe ekak ganin puluwan kaleka.
    ------ Post added on Apr 8, 2022 at 9:50 AM
     
    • Like
    Reactions: SK29

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    Wedding එකේදී මම කෙල්ලට තැල්ලක් සහ මුද්දක් දෙන්න ඕනනේ.
    එහෙන් මට මුද්දක් දෙනවනේ.
    මුද්ද නම් ඖලක් නෑ.
    එත් තල්ලට ලක්ෂ තුනක් පැනල යනවා. Wedding එකේ අනිත් වැඩත් එක්ක අමාරුයි.
    මේකට Option මොනවද තියෙන්නේ.
    Pendent එක අරන් එයාගේ මාලෙට දාගන්න කිවොත්?
    නැත්තම් Chain එක normal 18k gold වලින්?
    සාමාන්යෙන් තල්ල කොහොමද හදන්නේ. පවුම් 1.5 නේද අඩුම?
    හෙට්ටි විද්යේ හොද කඩවල් මොනවද?
    රන් බරට විතරක් ගන්න තැන් තියෙනවා නේද?

    ස්තුති
    ගූ වැඩ කරන්න එපා බං . 18K හදලා ජිවිත කාලෙම කතා අහපං. හදිසියෙවත් බැංකුවට තියන්න ගියොත් චොර නෙ. හරියට හදපං. ගනන් තමයි.නමුත් මොනා කරන්නද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,663
    113
    umba gawa

    ugas ganna than walin tama bro ehema denne.

    Proposal Wedding ekak nme nam. Kallata sittuation eka therun karala dila fake ekak wage use karpan. passe ekak ganin puluwan kaleka.
    ------ Post added on Apr 8, 2022 at 9:50 AM

    eth me jewelry me yana vidiyata investment ekak wei neda? aran thiyena eka hondai neda?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉඩම් කෑල්ලක් වත් නැද්ද විකුණලා සල්ලි ටිකක් ගන්න?