අපේ මල්ලි ගෙදර ලියල දෙන්ඩ කියල කියනව.
මගෙ ගෙදර තාම හදල ඉවර නෑ (මම අයිය)
මේ page එකේ තියෙන විදියට:
3. ජීවිත භුක්තිය සහිත තෑගි ඔප්පු
ජීවිත භුක්තිය සදහන් කිරීමෙදී අවශ්‍ය නම් දීමනාකරුගේ හෝ දීමනාකරුට අවශ්‍ය ඕනෑම අයෙකුගේ සම්පූර්ණ ජීවිත භුක්ති බලය හෝ යම් විශේෂිත කොන්දේසි වලට යටත් වූ ජීවිත භුක්ති බලය සදහන් කොට ඔප්පුව සැකසිය හැක.
1. මේ විදියට අම්මගෙයි තාත්තගෙයි සම්පුර්ණ ජිවිත භුක්තිය සහ මගේ වසර තුනක ජිවිත භුක්තිය තියල ලියන්න පුළුවන්ද?
2. බැරිනම් මගේ සම්පුර්ණ ජිවිත භුක්තිය ලියල පස්සේ එක අයින් කරන්ඩ පුලුවන්ද?
3. මල්ලි අම්මට තාත්තට නොසලකා හැරියොත් ඔප්පුව cancel කරන්න පුලුවන්ද?
4. මේ ඔප්පුව බැංකුවක උකස් කරල සල්ලි ගන්න බැරිවෙන්න රැකවරණයක් තියෙනවද?
5. මේ ගෙදර කඩන්නේ නැති වෙන්න රැකවරණයක් තියෙනවද?
ස්තුති