තෑගි දෙනවද?ඇපෙන් බේරෙනවද?

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    (1) higannekta unath denna oni thaman athe thiyene gaana ... mehemai maru sallima denna oni kiyala na eth ... thamanta puluwan hatiyata thama anith ayata hlp karanne ... dan bus welata nagine higanno pramane hatiyata ... ekkenekta 10 gaane denna giyoth anthimata gedara enne salli hoya ganne wenne higa kaala ....

    (2)dewani kathawa nan hari wage .... eka gana mama wadiya katha karanne na ....

    (3)hmm eke nan depends neda ... eka ekkenage hatiyata ... habai mama hithanawa kammali nathiwa dena salli welin monewa hari aran denewa nan hodai kiyala :) :)
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    ත්‍රෙඩ් එකනම් හොඳයි, ඒත් තුන්වෙනි එකේ විතරයි වෙනස් අදහසක් දෙන්න තියෙන්නෙ. එතනයි මිස්ටේක් එක තියෙන්නෙ. මාතෘකාව තව විවුර්ත උනානම් හොඳයි. රෙප් ඇඩඩ්
     
    1. හිගන මනුස්සයා මොන වගේ උනත් මම නම් රුපියල් 300ත් 500ත් අතර ගානක් දෙනවා... මම රස්සාවක් කරන නිසා ගැටලුවක් නැහැ... අපි සල්ලි දෙන්නෙ හොද සිතුවිල්ලකින් නිසා මම නම් හිතන් නැහැ ඒකෙන් අපිට වැරැද්දක් වෙනවා කියලා...

    2. තෑගි විදිහට නම් ගොඩක්ම දෙන්නෙ ඌට අවශය දෙයක් තමා... යාලුවන්ට නම් ඔය ෆෝන් වගේ දේවල්.. දෙය්යන්ගෙ පිහිටෙන් මට නෑදෑයෝ කවුරුවත්ම නැහැ..

    3. තෑගි විදිහට සල්ලි දෙන එක කිසි වැඩක් නැහැ... සුලුවෙන් හරි මොකක හරි අරන් දෙන එක තමා හොද
    1-ඒ කියන්නෙ හිඟන්නාගේ දවසෙ වියදම:shocked:.(නරක නෑ..ආයේ හෙට තමයි හිඟාකන්න වෙන්නෙ):lol:
    2-3 මම කියන්නෙත් තෑග්ග තෑග්ගක් මිස මුදල් දෙන එක ඒතරම් ළෙන්ගතු නෑ කියලා.:)
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මං නම් හිතන්නෙ තෑග්ග ලබන කෙනා සතුටු වෙන දෙයක් දෙන්න ඕනි කියලා

    තෑග්ගක් වෙන්නත් පුලුවං
    සල්ලිත් වෙන්න පුලුවං

    ඉන්න ගෙයක් නැති මිනිහෙක්ට කොච්ච්ර තෑගි දුන්නත් වැඩක් නෑනෙ
    ඊට වඩා හොඳයි කාමරයක් හදාගන්න සල්ලි දුන්නා නම්

    බස් වල සල්ලි ඉල්ලන අය ගැන නම් කියල වැඩක් නෑ
    ඒත් මට හිතට වදින සිංදුවක් කිවුවොත් මං සල්ලි නොදී ඉන්නෙ නෑ
    එහෙම සින්දු කියන අය දුර යන බස් එකකින් රු 350ට වඩා හොයනවා
    දවසකට එහෙම බස් 10කට නැගගත්තම ඇති