තෑන්ක්ස් එලකිරි බොක්කලාස්

DragonT

Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    මම මාර්තු මාසේ ත්‍රෙඩ් එකක් දැම්මා බබාලාට චාජ් කරන ලොකු සෙල්ලම් කාර් ගන්න තැනක් ගැන අහලා,

    ( https://elakiri.com/threads/බබාලාට-කාර්-ගන්න-තැනක්.2147507/ )

    ගොඩ දෙනෙක් ඒකට රිප්ලයි කරලා තිබුනා. එයාලා කියපු තැන් වල ගානත් අපේ ටවුන් එකේ ගානට වඩා අඩුයි. ඒ කියපු සමහර ශොප් නම් පහුගිය දවස්වල ගංවතුරට යටවෙලා නිසා වහලා තිබුනේ. ඒත් කොටුවේ මල්වත්ත පාරේ ශොප් වල නම් අවුලක් නෑ. මම ගිහින් මල්වත්ත පාරේ සෝනි බිල්ඩින් එකේ ශොප් එකකින් මේ මොඩල් එකේ කාර් එකක් ගත්තා, එලකිරි වගේ අලුත්ම කාර් එකක් පැකින් පිටින්ම, අඩේ තෑන්ක්ස් බොක්කලා තැනක් හරි කියලා උදව් කරාට. උබලා කිව්වේ නැත්නම් මම මේ ප්ලේස් එක දන්නේ නෑ.

    264b9984928ecd2161ac9e5a52e87776.jpg

    එතන ඉදන් බස් ස්ටෑන්ඩ් එකට එන්න ත්‍රීවිල් එකකට ඒ HTTP 600 ගත්තා. කොහොමහරි මේක බස් එකේ ඩිකියේ පටවගන ආවා. ඒත් ඩ්‍රයිවර් රු.1000ක්ම ගත්තා ඒක නම් කමක් නෑ, කුරියර් කරානම් 2500ක් යනවා.

    මේකේ ගාන 35000/=. ඇත්තටම මම් ගත්ත ගාන ටිකක් වැඩි, ඊටවඩා අඩුවට ඔන්ලයින් සයිට්වල තියනවා. මේවගේ එකක් කවුරුහරි ගන්න ඉන්නවානම් මල්වත්ත පාරෙන් ගන්න පුලුවන්, නැත්නම් මල්වාන, කඩුවෙල පැත්තේ ශොප්වල ඊටවඩා අඩුවට තියනවා. (ඒඋනාට මේ දවස්වල ඒවා ගංවතුරට යටවෙලා). ෆේස්බුක් හරි මොකකහරි දැක්ක පලියට ගන්න එපා ශොප් එකට ගිහින් බලලා ගන්න. අපේ ටවුන් එකේ විකුනන ඒවා ගානත් වැඩි, කවුරුහරි පොඩි එවුන් පැදලා වගේ මාක් තියනවා, මාස ගනන් ඇසම්බල් කරලා තියලා වගේ පෙනුම, ඕවා පරන උනාම බැටරි එක ඉක්මනින් අවුල් යනවා., කැරපොත්තො, මීයො ලැගලා වගේ ගදයි (ඒ මදිවාට මට සාම්පල් පෙන්නපු තඩියා ඒ කාර්වල නැගලා පැදලා පෙන්නුවා මට එපාඋනා ඒක දැකලා)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,172
    27,834
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොඩි එකාට අරන් දුන්න. ඌ ඕක සති 3ක් විතර පාවිච්චි කලේ කඩාගත්ත. මම ඕක ගත්තෙ 40කට අපරාදෙ සල්ලි කියල හිතුන. ආය හදන්න ගියෙත් නෑ.
    Sir ayeth aran denna.
    api tax gewanawane
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    bump

    ade owa thibbe 45,000 penala, ubata 35,000 set una kiyanne mari.
    uba gaththu photo dapanko
    ok photo dannam

    පොඩි එකාට අරන් දුන්න. ඌ ඕක සති 3ක් විතර පාවිච්චි කලේ කඩාගත්ත. මම ඕක ගත්තෙ 40කට අපරාදෙ සල්ලි කියල හිතුන. ආය හදන්න ගියෙත් නෑ.
    mokadda kadune? kali thiyanawane ai hadanne naththe?
    ------ Post added on Jun 14, 2024 at 3:43 PM
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    පට්ට බං ❤️ පොඩි එකා කැමති උනාද භාණ්ඩෙට 😍

    ප.ලි:-

    බස් එකේ ඕක අරං ගියානං පොඩ්ඩක් ඇලට් එකේ
    හිටපන් මොකෙක් හරි මෝල් කැරියෙක් උබ ඕක අරං යනවා ෆොටෝ එකක් ගහලා " කෙනෙක් පුදුම වෙන්නයි යන්නෙ" , " ඒ තමයි තාත්තා ❤️" වගේ කැප්ශන් දාලා fb post එකක් හදලා දාලද දන්නෑ මෙලහට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    පට්ට බං ❤️ පොඩි එකා කැමති උනාද භාණ්ඩෙට 😍

    ප.ලි:-

    බස් එකේ ඕක අරං ගියානං පොඩ්ඩක් ඇලට් එකේ
    හිටපන් මොකෙක් හරි මෝල් කැරියෙක් උබ ඕක අරං යනවා ෆොටෝ එකක් ගහලා " කෙනෙක් පුදුම වෙන්නයි යන්නෙ" , " ඒ තමයි තාත්තා ❤️" වගේ කැප්ශන් දාලා fb post එකක් හදලා දාලද දන්නෑ මෙලහට
    ඒ මදිවට ටවුන් එකක බස් එක නවත්තපු වෙලාවක හොරෙක් ඩිකියෙන් ඕක බාගන්ඩත් තිබ්බා.
     
    • Like
    • Haha
    Reactions: DragonT and NRTG

    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    පට්ට මචන්.
    thanks

    පට්ට බං ❤️ පොඩි එකා කැමති උනාද භාණ්ඩෙට 😍

    ප.ලි:-

    බස් එකේ ඕක අරං ගියානං පොඩ්ඩක් ඇලට් එකේ
    හිටපන් මොකෙක් හරි මෝල් කැරියෙක් උබ ඕක අරං යනවා ෆොටෝ එකක් ගහලා " කෙනෙක් පුදුම වෙන්නයි යන්නෙ" , " ඒ තමයි තාත්තා ❤️" වගේ කැප්ශන් දාලා fb post එකක් හදලා දාලද දන්නෑ මෙලහට
    පොඩි එකා නම් ගොඩක්ම කැමති, පාටටත් කැමතියි. මටත් හිතුනා මොකෙක් හරි පොටෝ ගහයිද කියලා. වෙලාවට මේක ඩිකියේ දැම්මේ.
    ------ Post added on Jun 15, 2024 at 8:37 PM

    ඒ මදිවට ටවුන් එකක බස් එක නවත්තපු වෙලාවක හොරෙක් ඩිකියෙන් ඕක බාගන්ඩත් තිබ්බා.
    මටත් ඕක හිතුනා, මම පස්සේ ශීට් එකේ ආවේ බල බල ආවේ එනකන්ම
    ------ Post added on Jun 15, 2024 at 8:38 PM

    sex karama thama lamay hambenne .
    aniwa
    ------ Post added on Jun 15, 2024 at 8:39 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොඩි එකාට අරන් දුන්න. ඌ ඕක සති 3ක් විතර පාවිච්චි කලේ කඩාගත්ත. මම ඕක ගත්තෙ 40කට අපරාදෙ සල්ලි කියල හිතුන. ආය හදන්න ගියෙත් නෑ.
    උඹට පොඩි එකෙක් ඉන්නවද? අපි දන්නෙත් නෑනෙ :shocked: :baffled: