HELAexpress .... eken ganin 


Tax gewapan ballo
Sri lanka is bankrupt
Nathnam kotiwen ganiing
siri lankaawe naya rupiyal walin gewanna ba. ratak bankrupt kiyanne pradhaana ganudhena karana currency rata athule na kiyana eka. (saha swaabaawika wipathakidi minisunta udau karanna bari nam)Tax gewapan ballo
Sri lanka is bankrupt
Nathnam kotiwen ganiing
අලි එක්ස්ප්‍රස් ඇප් එක ඕපන් කරලා උබ කැමති අයිටම් එකක් තෝරපන්. මුලින්ම ඒකේ ගාණ බලපන්. පොඩී ආතල් එකක් දැනෙයි. ඊට පස්සේ ශිපින් කොස්ට් එක කීයද බලපන්. එතකොට තවත් ආතල්. ඊට පස්සේ ඒ අයිටම් එක ලංකාවට එවන්නේ නෑ කියලා තිබුනොත් තවත් ආතල්.සිංහලෙන් කියහල්ලා මොකක් ද වෙලා තියෙන්නේ කියලා?
මේකට පුක කියන වචනය දාන්න බැරිද මිතුරචන්දෙ දීපු උන්ට පුනරුදේ පහල වෙලා ඇති..
මං නම් Npp එකට ජන්දේ දුන්නේ රුකියාවක් බලන්, උදව් බලන් නෙමෙයි...චන්දෙ දීපු උන්ටපුනපුකරුදේ පහල වෙලා ඇති..
මං නම් Npp එකට ජන්දේ දුන්නේ රුකියාවක් බලන්, උදව් බලන් නෙමෙයි...

ලයික් එකක් දාන්නද හිනාවක් දාන්නද කියල හිතාගන්න බෑ බන්.ලංකාවේ ගියපු සිස්ටම් එක වෙනස් කරන්න තමා ඕන උනේ.. 100% වැඩ පිළිවෙල ගැන සතුටු නැති උනත් අසතුටු නැහැ..
මොන ආණ්ඩුව, ජනාධිපති ආවත් ලංකාවේ මිනිස්සු එක්කනේ වැඩ කරන්න වෙන්නේ.. පුටින් ගෙනල්ලා ඉන්දු වත් ඔච්චර තමා... ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍ය ආකල්පමය වෙනසක්.. චින්තන වෙනසක්..
Npp එක electronics, computer parts, books වලට tax relief එකක් දෙනවා නම් හොඳයි කියලා මං හිතනවා..
ලයික් එකක් දාන්නද හිනාවක් දාන්නද කියල හිතාගන්න බෑ බන්.
ලංකාවෙ මිනිසුන්ට හැමදාම කන රහ එක උනාම අවුල්... වෙනසක් කරල බලන්න හිතෙනව. මුන් මේ රට වෙනස් කරන්නෙ නෑ. කරනවනම් මෙලහට පටන් අරන්. මුන්ට තේරෙන්නෙ නැති අවුල තියෙන්නෙ.
https://www.newswire.lk/2025/07/02/money-laundering-indictments-served-on-yoshitha-his-grand-aunt/අවුලක් නෑ මචන්, ඉස්සර අපි අමාරුවෙන් හම්බ කරලා ගෙවන බදු රාජපක්ශලාගෙ අකවුන්ට් එකට තමා කෙලින්ම ගියෙ, දැන් එහෙම නෑ. දැන් යන්නෙ රේගුවෙ පැලවත්ත ශාඛාවට, ඒ නිසා අපි සතුටින් ත see more...![]()
![]()
lankawe ewunta thela wadi... sapata kala beela sape innakota unta change wenna one, wenaksk oneමං නම් Npp එකට ජන්දේ දුන්නේ රුකියාවක් බලන්, උදව් බලන් නෙමෙයි...
ලංකාවේ ගියපු සිස්ටම් එක වෙනස් කරන්න තමා ඕන උනේ.. 100% වැඩ පිළිවෙල ගැන සතුටු නැති උනත් අසතුටු නැහැ..
මොන ආණ්ඩුව, ජනාධිපති ආවත් ලංකාවේ මිනිස්සු එක්කනේ වැඩ කරන්න වෙන්නේ.. පුටින් ගෙනල්ලා ඉන්දු වත් ඔච්චර තමා... ලංකාවේ මිනිස්සුන්ට අවශ්‍ය ආකල්පමය වෙනසක්.. චින්තන වෙනසක්..
Npp එක electronics, computer parts, books වලට tax relief එකක් දෙනවා නම් හොඳයි කියලා මං හිතනවා..
1. චන්දෙ දීපු උන්ට පුනරුදේ පහල වෙලා ඇති..චන්දෙ දීපු උන්ටපුනපුකරුදේ පහල වෙලා ඇති..