තෑන්ක්ස් පච කොටා End of Aliexpress

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    අලි එක්ස්ප්‍රස් ඇප් එක ඕපන් කරලා උබ කැමති අයිටම් එකක් තෝරපන්. මුලින්ම ඒකේ ගාණ බලපන්. පොඩී ආතල් එකක් දැනෙයි. ඊට පස්සේ ශිපින් කොස්ට් එක කීයද බලපන්. එතකොට තවත් ආතල්. ඊට පස්සේ ඒ අයිටම් එක ලංකාවට එවන්නේ නෑ කියලා තිබුනොත් තවත් ආතල්.

    ම්ම්ම්... ආතල් නම් තමයි ඒක... මම නං ලංකවෙ එනෙමෙයි ඉන්නෙ , වෙලා තියෙන දේ ගැන දැනුවත් කරාට ස්තූතියි
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    200.gif
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,417
    113
    අලී එකෙන් බඩු ගන්න එපා, ඒ බඩුවම පාවිච්චි කරලා ඉවත දාන්න හදන යාලුවෙක්ගෙන් ඉල්ලගන්නකෝ :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    උන්ට Vote කල දුන්න උන්ට සැප ඇති
    අපිනම් දන්නවා ඔහොම වෙනවා කියලා කලින්ම
    Vote දුන්න උන් තමයි ගොඩක්ම අඩන්නේ මේ ප්‍රශ්නයදි අපි දන්නවා මුන් අවොත් මෙහෙම වෙනවා කියලා
    එක නිසා දුකක් නැහැ වෙච දේ ගැන, තව නොහිතපු ගොඩක් දේවල් ඉස්සරට වෙයි
     
    • Haha
    • Like
    Reactions: KDH and nadimal

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    No . COPE minister 😂


    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ?

    ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
     
    Last edited:
    • Like
    Reactions: Tonto and Matsola

    monson

    Well-known member
  • May 7, 2007
    25,585
    28,519
    113
    ඒකනේ කිව්වේ යල් පැනපු මාක්ස් ලෙනින් වාදී කොමුයුනිස්ට් මෝඩ අනුර, බිමල් , ටිල්වින් වගේ පිස්සන්ව බලයට ගේන්න එපා කියල