තෑන්ක් යූ සිරිසේන!
එහෙම තමයි වෙන්න තිබුනේ............. ඒත් සුන්දර සිරා වැඩේ ගොඩ දැම්මා.......... පස්ස දොරෙන් අගමැතියෙක් ගේන්න ගිහිල්ලා රටේ ඉන්න නිහඬ, වැදගත් පුරවැසියෝ ඔක්කෝම තරහකර ගත්තා............ සල්ලි දීලා ගන්න ගිහිල්ලා ගූ නාගත්තා..............ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇණ ගත්තා. රටේ දක්ෂ නීතිඥයෝ සියල්ලන්ම විරුද්ධව වැඩකරන තැනට ගෙනවා.
රනිල් පැත්තක දාලා තිබුණු සජිත්ව ජාතික නායකයෙකු වෙන තැනට උස්සලා ගන්න උදව්කලා.
හෙට අනිද්දත් පාර්ලිමේන්තුවේ පරදිනවා.......... කිචවෙනවා
මිනිස්සුන්ට අමතක වෙලා තිබුන පාදඩ රාජපක්ෂ පාලනය මොකක්ද කියලා චන්දෙ ඔන්න මෙන්න තියෙද්දී යලිත් සිහිපත් කරලා දුන්නා..... තෑන්ක් යූ සිරිසේන!!!
යූ.ඇන්.පී කාරයෙකුට මීට වඩා ආතල් එකක් තියෙනවද ඕයි?
තව සති 2ක් ඔහොම ගොන් ආතල් එක ගනින් ගූ එන් පී කාරයෝ. ඊට පස්සේ බලපන්කො චන්දෙ ආවම බුමිතෙල් ගහපු ගැරඩි වගේ යන්න වෙන්නේ.![]()

Last edited: