තෑන්ක් යූ සිරිසේන!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තෑන්ක් යූ සිරිසේන!

    තව සති 2ක් ඔහොම ගොන් ආතල් එක ගනින් ගූ එන් පී කාරයෝ. ඊට පස්සේ බලපන්කො චන්දෙ ආවම බුමිතෙල් ගහපු ගැරඩි වගේ යන්න වෙන්නේ.:lol:

    එහෙම තමයි වෙන්න තිබුනේ............. ඒත් සුන්දර සිරා වැඩේ ගොඩ දැම්මා.......... පස්ස දොරෙන් අගමැතියෙක් ගේන්න ගිහිල්ලා රටේ ඉන්න නිහඬ, වැදගත් පුරවැසියෝ ඔක්කෝම තරහකර ගත්තා............ සල්ලි දීලා ගන්න ගිහිල්ලා ගූ නාගත්තා..............ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇණ ගත්තා. රටේ දක්ෂ නීතිඥයෝ සියල්ලන්ම විරුද්ධව වැඩකරන තැනට ගෙනවා.

    රනිල් පැත්තක දාලා තිබුණු සජිත්ව ජාතික නායකයෙකු වෙන තැනට උස්සලා ගන්න උදව්කලා.

    හෙට අනිද්දත් පාර්ලිමේන්තුවේ පරදිනවා.......... කිචවෙනවා

    මිනිස්සුන්ට අමතක වෙලා තිබුන පාදඩ රාජපක්ෂ පාලනය මොකක්ද කියලා චන්දෙ ඔන්න මෙන්න තියෙද්දී යලිත් සිහිපත් කරලා දුන්නා..... තෑන්ක් යූ සිරිසේන!!!

    යූ.ඇන්.පී කාරයෙකුට මීට වඩා ආතල් එකක් තියෙනවද ඕයි?
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද බන් තරහ කරගත්ත වැදගත් පුරවැසියෝ? පොඩ්ඩක් කියපන්කො. මතක තියාගනින් වැදගත් පුරවැසියෝ නෙමේ ගමේ අහිංසක මිනිහ තමා චන්දෙදි වික්කාමසින්හට ගූ යන්න සලකන්නේ. කමක් නෑ එතකන් පොඩි ආතල් එකක් ගනින්. අන්තිම පාරනේ:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කවුද බන් තරහ කරගත්ත වැදගත් පුරවැසියෝ? පොඩ්ඩක් කියපන්කො. මතක තියාගනින් වැදගත් පුරවැසියෝ නෙමේ ගමේ අහිංසක මිනිහ තමා චන්දෙදි වික්කාමසින්හට ගූ යන්න සලකන්නේ. කමක් නෑ එතකන් පොඩි ආතල් එකක් ගනින්. අන්තිම පාරනේ:lol:

    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.......... උඹ වැදගත් පුරවැසියෙක්ව දැක්කත් අඳුනන්නේ නෑ....... උඹලා අඳුනන්නේ;

    - හොරට අගමැතියෙක් පත්කලාම ලැජ්ජාවේ හැංගෙනවා වෙනුවට කාණු පල්ලේ කිරිබත් කන,

    - ඇඟේ සරමත් නැතුව රතිඤ්ඤා ගහහා පාරේ නටන

    - ගංජා ගහලා ලයිට් ගස් උඩ නගින

    පාදඩ අසපුවල තක්ක්ඩි තාපවසවරුන් විතරයි
    :lol: :lol: :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.......... උඹ වැදගත් පුරවැසියෙක්ව දැක්කත් අඳුනන්නේ නෑ....... උඹලා අඳුනන්නේ;

    - හොරට අගමැතියෙක් පත්කලාම ලැජ්ජාවේ හැංගෙනවා වෙනුවට කාණු පල්ලේ කිරිබත් කන,

    - ඇඟේ සරමත් නැතුව රතිඤ්ඤා ගහහා පාරේ නටන

    - ගංජා ගහලා ලයිට් ගස් උඩ නගින

    පාදඩ අසපුවල තක්ක්ඩි තාපවසවරුන් විතරයි
    :lol: :lol: :lol:

    රට කොටින්ටයි, සුද්දෝන්ටයි පාවල දෙන නපුන්සකයෝන්ට වඩා උන් හොදයි යකෝ. අඩු ගානේ රට හරි ඉතුරුයි. තොපේ වික්කාමසින්හය 2005 හේ දින්නනම් තෝත් අද කොටින්ගේ පුක හෝදනවා. අවුලක් නෑ තොගේ හස්බන්ඩ් ගේ අන්තිම අවස්ථාවනේ ටික කාලයක් ගොන් ආතල් ගනින්. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.......... උඹ වැදගත් පුරවැසියෙක්ව දැක්කත් අඳුනන්නේ නෑ....... උඹලා අඳුනන්නේ;

    - හොරට අගමැතියෙක් පත්කලාම ලැජ්ජාවේ හැංගෙනවා වෙනුවට කාණු පල්ලේ කිරිබත් කන,

    - ඇඟේ සරමත් නැතුව රතිඤ්ඤා ගහහා පාරේ නටන

    - ගංජා ගහලා ලයිට් ගස් උඩ නගින

    පාදඩ අසපුවල තක්ක්ඩි තාපවසවරුන් විතරයි
    :lol: :lol: :lol:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙම තමයි වෙන්න තිබුනේ............. ඒත් සුන්දර සිරා වැඩේ ගොඩ දැම්මා.......... පස්ස දොරෙන් අගමැතියෙක් ගේන්න ගිහිල්ලා රටේ ඉන්න නිහඬ, වැදගත් පුරවැසියෝ ඔක්කෝම තරහකර ගත්තා............ සල්ලි දීලා ගන්න ගිහිල්ලා ගූ නාගත්තා..............ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇණ ගත්තා. රටේ දක්ෂ නීතිඥයෝ සියල්ලන්ම විරුද්ධව වැඩකරන තැනට ගෙනවා.

    රනිල් පැත්තක දාලා තිබුණු සජිත්ව ජාතික නායකයෙකු වෙන තැනට උස්සලා ගන්න උදව්කලා.

    හෙට අනිද්දත් පාර්ලිමේන්තුවේ පරදිනවා.......... කිචවෙනවා

    මිනිස්සුන්ට අමතක වෙලා තිබුන පාදඩ රාජපක්ෂ පාලනය මොකක්ද කියලා චන්දෙ ඔන්න මෙන්න තියෙද්දී යලිත් සිහිපත් කරලා දුන්නා..... තෑන්ක් යූ සිරිසේන!!!

    යූ.ඇන්.පී කාරයෙකුට මීට වඩා ආතල් එකක් තියෙනවද ඕයි?

    Capture.jpg

    මහින්දයා කොටියට කෝටි 700ක් දීලා උතුරේ චන්දේ වර්ජනය කරවාගත්තා. ඒ සල්ලි වලින් ගත්ත මල්ටිබැරල් වලින් අපේ කොල්ලෝ දාස් ගානක් මලා! ඔය පින්තූරේ ඉන්න එමිල් කාන්තන් කොටියයි නාමල් පුතයි!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රට කොටින්ටයි, සුද්දෝන්ටයි පාවල දෙන නපුන්සකයෝන්ට වඩා උන් හොදයි යකෝ. අඩු ගානේ රට හරි ඉතුරුයි. තොපේ වික්කාමසින්හය 2005 හේ දින්නනම් තෝත් අද කොටින්ගේ පුක හෝදනවා. අවුලක් නෑ තොගේ හස්බන්ඩ් ගේ අන්තිම අවස්ථාවනේ ටික කාලයක් ගොන් ආතල් ගනින්. :lol:

    හූ ඊස් ඉන් දිස් ෆොටෝ....... ???

    නාමල් පුතා ඇන්ඩ්.........එමිල් කාන්තන්.......... :lol: :lol:

    එමිල් කාන්තන් ඊස් නොට් අ ටෙරරිස් ෆයිනැන්සියර්..... හී ඊස් අ රියල් ශ්‍රී ලන්කන් දේෂප්‍රේමියා..... බිකෝස්..... හී ඊස් විත් නාමල්.... :cool: :cool: :cool:

    දෙයාර් යූ ආ.... හව් ටු අයිඩෙන්ටිෆයි රියල් පේට්‍රියට්ස්.... :rofl::rofl::rofl:

    Capture.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70

    bc70b445-b30a-408d-9b68-fbdc4cb0ad84.png
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    එහෙම තමයි වෙන්න තිබුනේ............. ඒත් සුන්දර සිරා වැඩේ ගොඩ දැම්මා.......... පස්ස දොරෙන් අගමැතියෙක් ගේන්න ගිහිල්ලා රටේ ඉන්න නිහඬ, වැදගත් පුරවැසියෝ ඔක්කෝම තරහකර ගත්තා............ සල්ලි දීලා ගන්න ගිහිල්ලා ගූ නාගත්තා..............ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇණ ගත්තා. රටේ දක්ෂ නීතිඥයෝ සියල්ලන්ම විරුද්ධව වැඩකරන තැනට ගෙනවා.

    රනිල් පැත්තක දාලා තිබුණු සජිත්ව ජාතික නායකයෙකු වෙන තැනට උස්සලා ගන්න උදව්කලා.

    හෙට අනිද්දත් පාර්ලිමේන්තුවේ පරදිනවා.......... කිචවෙනවා

    මිනිස්සුන්ට අමතක වෙලා තිබුන පාදඩ රාජපක්ෂ පාලනය මොකක්ද කියලා චන්දෙ ඔන්න මෙන්න තියෙද්දී යලිත් සිහිපත් කරලා දුන්නා..... තෑන්ක් යූ සිරිසේන!!!

    යූ.ඇන්.පී කාරයෙකුට මීට වඩා ආතල් එකක් තියෙනවද ඕයි?

    :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හූ ඊස් ඉන් දිස් ෆොටෝ....... ???

    නාමල් පුතා ඇන්ඩ්.........එමිල් කාන්තන්.......... :lol: :lol:

    එමිල් කාන්තන් ඊස් නොට් අ ටෙරරිස් ෆයිනැන්සියර්..... හී ඊස් අ රියල් ශ්‍රී ලන්කන් දේෂප්‍රේමියා..... බිකෝස්..... හී ඊස් විත් නාමල්.... :cool: :cool: :cool:

    දෙයාර් යූ ආ.... හව් ටු අයිඩෙන්ටිෆයි රියල් පේට්‍රියට්ස්.... :rofl::rofl::rofl:

    Capture.jpg

    පවු බන් උබ ඉංග්‍රීසි ටයිප් කරද්දී සිංහලෙන් ගහන්න එපා බන්. නපුන්සක ගූ එන් පී ගති පේන්නේ. රෑට රෑට සිරිකොතට ඇවිත් ඇරලා යනවද සුද්දෝ? ඔයිට වඩා එඩිට් කරන්න ඉගෙන ගෙන වරෙන්. කොහොමත් ඕවා වැඩි කල් කරන්න හම්බෙන්නේ නෑ. චන්දෙ වෙනකම් විතරයි :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආ මතක ඇතුව හරි අකවුන්ට් එකෙන් ලොග් වෙයන් වැරදිලා රියල් ඒක Dhrtha එකෙන් ලොග් වෙලා කමෙන්ට් දායි. පවු බන් උබ තනියම අකවුන්ට් 6 7ක් රන් කරගෙන වික්කාමසිංහගේ ගූ කන හැටි දැක්කම හිතෙනවා ඌ උබව හදාගන්න ගත්ත එකෙක්ද කියල. අවුලක් නෑ ගොන් ආතල් ගනින් චන්දෙ වෙනකම්. :lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ආ මතක ඇතුව හරි අකවුන්ට් එකෙන් ලොග් වෙයන් වැරදිලා රියල් ඒක Dhrtha එකෙන් ලොග් වෙලා කමෙන්ට් දායි. පවු බන් උබ තනියම අකවුන්ට් 6 7ක් රන් කරගෙන වික්කාමසිංහගේ ගූ කන හැටි දැක්කම හිතෙනවා ඌ උබව හදාගන්න ගත්ත එකෙක්ද කියල. අවුලක් නෑ ගොන් ආතල් ගනින් චන්දෙ වෙනකම්. :lol:

    Heluwen Mahinda ta kade yana ekek Lankat ekak edan Ranil ta kade yana ekekta hina wenawa. :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Capture.jpg

    මහින්දයා කොටියට කෝටි 700ක් දීලා උතුරේ චන්දේ වර්ජනය කරවාගත්තා.

    රනිල් වික්‍රමසිංහගේ කොටි සුරතලුන්

    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නා;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම ගැන එහෙමත් කවුරු කවුරුත් දන්නවනෙ :yes:

    2005 දි දිනුවනම් රටම කොටියට දෙනව :yes:

    :lol::lol::lol: