තිත්තග‍ල්ලේ vs සුදස්සන

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,531
    4,290
    113
    ඇත්තටම ඔව්, මෙහෙම දේවල් share කර කර views දෙන එකෙන් වෙන්නේ ඒවා තවත් viral වෙන එක විතරයි. නොසලකා හරින එක තමයි හොඳම දේ.
    මේ එකවුන්ට් එක බෑන් කරන්නෝ @spamcheck
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,201
    1,754
    113
    United States
    සංවාදෙකට ආපු දෙන්නා අන්තිමට රෙද්දත් ගලවලා විසික්කරන තැනටම ගිය එක නම් පිස්සුම වැඩක් බං