තිත්ත ඇත්ත දැන ගනිල්ලා...

gasgeymba

Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    තිත්ත ඇත්ත දැන ගනිල්ලා...

    අද උබලා මැච් බැළුවා ආතල් ගත්තා තට්ටියක් දිනනවා කට්ටියක් පැරදෙනවා. දිනපු කට්ටිය අත මිට පුරවාගෙන යයි. පැරදුන කට්ටියත් මදිනොකියන්ඩ පුරවාගෙන එයි.
    උඔලා හෙටත් හොඳට නිදාගෙන සඳුදා වැඩට යන්ඩ හදනකොට මතක තියාගනිල්ලා තෙල් ගණන් ගියපු බවත්..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අද උබලා මැච් බැළුවා ආතල් ගත්තා තට්ටියක් දිනනවා කට්ටියක් පැරදෙනවා. දිනපු කට්ටිය අත මිට පුරවාගෙන යයි. පැරදුන කට්ටියත් මදිනොකියන්ඩ පුරවාගෙන එයි.
    උඔලා හෙටත් හොඳට නිදාගෙන සඳුදා වැඩට යන්ඩ හදනකොට මතක තියාගනිල්ලා තෙල් ගණන් ගියපු බවත්..

    :yes: :yes:
    IDontNeedSexart_1.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Hikz..... Ai ban GAS..... :D

    අපේ රන් ගොජා යන තැන අපේ ටීම් එක එක්කෝ පරදිනවා නැත්නම් පරදින ගානටම එනවා ශික් විතරක් මූට ගෝල් ෆේස් එකේ තිබ්බ ස්ක්‍රීන් එකෙන් මැච් එක බලන්න තිබුනේ නැද්ද .....??

    http://www.elakiri.com/forum/showthread.php?t=1097992

    ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි


    petrol_hike_killing-150x150.jpg



    Fuel prices up from midnight today


    Prices of petrol and diesel have been increased with effect from midnight today (April 01), says the Ceylon Petroleum Corporation. Accordingly 90 Octane petrol will be increased from Rs. 115 to Rs. 125 per litre while 95 Octane petrol will go up from Rs. 133 to Rs. 143 per litre. Auto diesel too will be increased by Rs. 3 per litre.


    ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි


    petrol_hike_killing-150x150.jpg


    අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 න් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 03 න් ද ඉහළ නැංවෙනු ඇති බව සඳහන්ය.


    241_p11220.jpg


    මෙම මිල ඉහළයාමත් සමග 90 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 115 සිට රුපියල් 125 දක්වා ද, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 133 සිට රුපියල් 143 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.



    http://www.adaderana.lk/news.php?nid=12636

    http://www.adaderana.lk/sinhala/news.php?nid=15214


    පුලුවන් නම් කියපල්ලා මේකත් April 1st විහිලුවක් කියලා .........!! :yes::yes: :angry: :angry:


    සුභ අනාගතයක් ..........!! :P :P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ආණ්ඩු‍‍වෙ බැල්ලි‍‍‍ගෙපුතාලා... උන්ට ‍හොදයි.... ඔක්‍කොම නිකන් හම්බ ‍වෙනව‍නෙ
    සාමාන්‍ය ම්නිස්සු තමයි තැ‍ලෙන්‍‍නෙ ‍පෙ‍ලෙනනෙ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආසියාවේ ආශ්චර්ය
    දැන් චන්දෙ /world cup ඉව්රරයි නේ
    ලෝක වෙලදපොලේ නගින බහින කොට මේවයේ price නන්ගවන්න බස්සවන්න මෙච්චර බූරු මණ්ඩලයක් Maintain කරන්න onida
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    දැන් ඉතින් පෙට්ට්‍රල් ගහන සල්ලි වලින් හොද අල බතල මඤ්ඤොක්කා ටිකක් හොයාගෙන කාලා බයික් එක තල්ලු කරගෙන යන්න තමයි තියෙන්නෙ............
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ඉතින් හොඳම දේ..හයිබ්‍රිඩ් සරනං ගච්චාමි..තමයි...
     
    Mar 19, 2011
    247
    18
    0
    ආසියාවේ ආශ්චර්ය
    දැන් චන්දෙ /world cup ඉව්රරයි නේ
    ලෝක වෙලදපොලේ නගින බහින කොට මේවයේ price නන්ගවන්න බස්සවන්න මෙච්චර බූරු මණ්ඩලයක් Maintain කරන්න onida


    :shocked::shocked::shocked::shocked::shocked: Ubelata owa therenn neh ! Mewa WEstern/Estern kumanthrane ! owata ahu wenna epa puthooo:lol::lol::lol:

    Deshadrohiyo nowi enna balepan ! Suddo ubeta kochera salli dunnada owa methane kiyanne
    :eek::eek::eek::eek: