තිත්මුවෝ මසට මැරීම සම්බන්ධව

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,842
    13,691
    113
    🤍
    ane onna ohe un krn deka KARMA unta thiyei kiyala nikan innawa

    meka maha pake law ekk thiyn ratakne
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    Here in colombo suburbs Athurugiriya area also have some deers. කාලෙකට කලින් ටිකක් වැඩිපුර හිටිය රංචු පිටින් ගෙවල් අස්සෙන් දිවුව. ඒත් දැන් රංචු පිටින් එන්නෙ නෑ දෙතුන් දෙනා තමා එන්නෙ. Colombo areas වල ඉතින් wilife officers ලගෙ වැඩිය සීන් එකක් නැති නිසා මිනිස්සු වැඩේ දෙනව ඇති
     
    • Like
    Reactions: Tricle_Buwa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,197
    20,804
    113
    හස්තිශෛලපුර
    Here in colombo suburbs Athurugiriya area also have some deers. කාලෙකට කලින් ටිකක් වැඩිපුර හිටිය රංචු පිටින් ගෙවල් අස්සෙන් දිවුව. ඒත් දැන් රංචු පිටින් එන්නෙ නෑ දෙතුන් දෙනා තමා එන්නෙ. Colombo areas වල ඉතින් wilife officers ලගෙ වැඩිය සීන් එකක් නැති නිසා මිනිස්සු වැඩේ දෙනව ඇති
    Athurugiriya kiyanne colombo newe neh?

    City limit ekata ennat 1h yanawa neh
     
    • Like
    Reactions: Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,746
    113
    චිකන් නැද්ද මල්ලි චිකන්

    Athurugiriya kiyanne colombo newe neh?

    City limit ekata ennat 1h yanawa neh
    බත්තරමුල්ල ට හූවයිනෙ. හුගක් පැති වලට ඊසි යන්න පුලුවන්. highway තියන නිසා දුර යද්දි එහෙම සනික කොලඹින් මිසින් වෙන්න පුලුවන්
    ------ Post added on Jun 3, 2025 at 10:01 AM
     
    • Like
    Reactions: Psiko