තිත-වදින්නෙ-නැද්ද
Ms Word වල සිංහල ටයිප් කරද්දි තිත එහෙමත් නැත්තම් ඩොට් එක වදින්නෙ නැත්තම්
මෙන්න මෙහෙම කරන්න
Tools ----- Auto Correction------ Autoformat as you Type
ක්ලික් කරල උඩම තියෙන "Straight quotes" with "smart quotes" එකේ හරි ලකුණ ඉවත් කරන්න දැන් ටයිප් කරල බලන්න