තිත_තැබුවෙමි

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ලොව කුමක් කීවත් කම් නැත..
    හදන්නට හිතක්ද යලි නැත..
    නමුත් හදවත රවටා ගෙන
    දෙමි ඔබට වරයක්..

    ඔබ තරම් පෙම් බැඳි වෙනකෙකු ලොව නොවනා බැවින්..


    - පෞද්ගලික ජීවිතයට කිසිම සම්බන්ධයක් නැතෝ.. -
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    me too bro

    passen ynna nm epa eth ube adret uba watina kmk deepn:love::love::love::love::love::love::oo::oo::oo::oo::rofl::rofl::rofl::rofl:
    "පූජා කර තිබුනෙමි ඔබට මගේ ජීවිතයේ නැවුම් සාරය..
    ඔබෙන් ඈතට යන්න තිබුණේ බොහෝ කලකට ප්‍රථම..
    සුන් වූ හදෙහි සියුම් කැබලිති අහුලමින් සිටිමි තවම මම.."


    Somewhat personal to me at the moment :( :( :(
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්ක්ස් මචෝ
    එල මචෝ
    Ela ela mcho. . . . . Thawa oni. . . .digatama liyamu. .gd luck bro.
    තැන්ක්ස් මචෝ
    එල එල

    කමෙන්ට් එක වෙනස් උනා මේක දැකල...

    :lol: ඔව්වට උත්තර දෙන්න වෙන හින්ද තමයි එහෙම දෙයක් දැම්මෙ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලොව කුමක් කීවත් කම් නැත..
    හදන්නට හිතක්ද යලි නැත..
    නමුත් හදවත රවටා ගෙන
    දෙමි ඔබට වරයක්..

    ඔබ තරම් පෙම් බැඳි වෙනකෙකු ලොව නොවනා බැවින්..


    - පෞද්ගලික ජීවිතයට කිසිම සම්බන්ධයක් නැතෝ.. -

    පට්ට මචන් :)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නිමා කලෙමි අපේ ආදරය..
    කීමට ඇති සියල්ල කියා, තබා නැවතුම් තිත.

    matat kyanna tiyanna akama tamai
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    passen ynna nm epa eth ube adret uba watina kmk deepn:love::love::love::love::love::love::oo::oo::oo::oo::rofl::rofl::rofl::rofl:

    No machan. Never. It was my first love. Im 28 living a very lonely life. and this was the only time I loved a girl in my life. I don't normally chase girls and ask them do u like me? I normally keep myself to myself. So I am very less experienced in these issues. Didn't think it would get such a bad experience. Bitch completely made a fool out of me. I even lost my friends and the job because of her. Everybody told me she's not what I think but I stood by her every time. Still I loved her even after losing all that. If you believe me I have never said single bad thing to her. I was always understanding. I cared a lot. Believe me or not I don't even SMS her after 10 at night. But now I have come to know she's such a bitch and making me a fool day by day. So I decided my own I am gonna forget her and live my life alone. This is a very difficult feeling to handle especially when thinking how foolish I have been. Its difficult when thinking about things I lost because of this crazy bitch.

    Its hurts as hell. I surely never ever love someone again. Seriously. Learned a great lesson of life. I feel like I am starting to hate all these bitches. Loneliness is better than getting hurt this way. Damn how many times I cried. I am ashamed of everything. I need a brain wash. seriously
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages