තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    දැන් උබ මෙදා කාටද චන්දෙ දෙන්නෙ පොන්නයටද සජියටද..:lol::lol::lol:


    අඩෝ මම හිතන් හිටියෙ දෙන්නම පොන්නයො කියලා... :lol::lol::lol::lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    දැන් ඒ කියන්නේ දෙගොල්ල පක්ස දෙකකින් ඉල්ලන එක ස්ථිරද :oo:


    අකිල, රුවන්, වජිර, විජේපාල, මාන්නප්පෙරුම, එලියෙ හිටියොත් රවී අලියගෙන්...
    අනිත් සෙට් එක දුරකතනයෙන්...

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    අකිල, රුවන්, වජිර, විජේපාල, මාන්නප්පෙරුම, එලියෙ හිටියොත් රවී අලියගෙන්...
    අනිත් සෙට් එක දුරකතනයෙන්...

    ඔය කීවට අන්තිම මොහොත නාම යෝජනා දෙනකොට එකකින් ඉල්ලුවොත් තමා වැඩේ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    ඔය කීවට අන්තිම මොහොත නාම යෝජනා දෙනකොට එකකින් ඉල්ලුවොත් තමා වැඩේ


    අභ්‍යන්තර ගැටුම් තියනවා, එහෙම වුනත් ලොකු දෙයක් නෑ. අලියගෙන් ඉල්ලනව කියලා මැ.කෝ. ට ලිකිතව දීලා උන් බලාගෙන ඉන්නෙ වාසි විදියට ගහන්න. අවාසිනම් සජී පුතාගෙ නැට්ටෙ එල්ලෙනවා. වාසිනම් සජියට ගහලා අලියගෙන් ඉල්ලනවා. මොනව කරන්නත් ලොක්ක ඉන්න ඕන.. බුවා රට පැනලා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අභ්‍යන්තර ගැටුම් තියනවා, එහෙම වුනත් ලොකු දෙයක් නෑ. අලියගෙන් ඉල්ලනව කියලා මැ.කෝ. ට ලිකිතව දීලා උන් බලාගෙන ඉන්නෙ වාසි විදියට ගහන්න. අවාසිනම් සජී පුතාගෙ නැට්ටෙ එල්ලෙනවා. වාසිනම් සජියට ගහලා අලියගෙන් ඉල්ලනවා. මොනව කරන්නත් ලොක්ක ඉන්න ඕන.. බුවා රට පැනලා.

    රනිල් ලොක්කගේ ආර්යාව වගේ නම් නෙමෙයි පුතානොගේ ආර්යා තුමෝ...ඊයේ පීත්ත පටිය කැපුවහමත් ඉස්සරහින්ම තමයි ගියේ...සෙල්ලම් නෑ හැබැයි

    TuvBfFX.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෙලුම්පොකුණ රඟහලේ පැවති සමගි ජනබලවේගයේ ආරම්භක උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ නිවසටම ගොස් ආරාධනා කළ බවත් එම ආරාධනය අදටත් වලංගු බවත්
    සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (09) පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනකුට සමගි ජනබලවේගයේ දොර වැහෙන්නේ නැති බවත් ඕනෑම අයකුට සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය

    සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (09) විවෘත කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවැසීය. සමඟි ජනබලවේගයේ පක්ෂය කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ.ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ දී සුබ මොහොතින් ඊයේ විවෘත කෙරීණ. සර්ව ආගමික කටයුතු කිරීමෙන් පසු පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් ද කළේය.

    “අපි අද මේ විවෘත කළේ මේ රටේ පොදු ජනතාවගේ මහ ගෙදරයි. මේ සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලය අද සිට මේ රටේ සෑම දෙනාම දුක්ගන්නාරාල බවට පත්වෙනවා" යැයි ද එහිදී රැස්ව සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන චම්පික රණවක, රවුෆ් හකීම්, රිෂාද් බදියුදින්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පී හැරිසන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. මීට පෙර සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ පැවති පෝ දින ධර්ම දේශනාව ඊයේ පස්වරු 4.00ට මෙම කාර්යාලයේ දී පැවැත්විණ..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    මාළුපාන් වල මාළු නෑ
    ගල් බනිස් වල ගල් නෑ
    කපුරු හාමිගෙ ලඟට යන්න බෑ
    ධාතුසේන වුනාට ළමයි නෑ
    සමගි ජන බලවේගයේ සමගියක් නෑ

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රනිල් ලොක්කගේ ආර්යාව වගේ නම් නෙමෙයි පුතානොගේ ආර්යා තුමෝ...ඊයේ පීත්ත පටිය කැපුවහමත් ඉස්සරහින්ම තමයි ගියේ...සෙල්ලම් නෑ හැබැයි

    TuvBfFX.png


    සජිත් ස' ඉන්නෙ "ජනසවිය" වත් ලැබුනෙ නෑ වගේ. ඒකට ආර්යාව... පොහඃ....ගමකට ගහන්න වගේ...!!
    රාජිත ස' ටත් දැන් හොඳටම සනීපයි වගේ... කොහොමෙයි අඩිය තියන ගැම්ම...
     
    Last edited: