තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ලŢ
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසම දැනුම්දී ඇත.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය මහලේකම් ධුරය දරන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මේ බව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත.
රටපුරා දිස්ත්‍රික්ක 22ක් සදහා ‘දුරකථනය’ ලකුණින් තම බලවේගය තරග වදින බවත් ඔහු දන්වා තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයද රටපුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා අලියා ලකුණින් තරඟ වදින බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.
මේ අතර ඉදිරි මැතිවරණය සඳහා පක්ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින අවසන් වෙයි.
--------------- ----------
ඉදිරි මැතිවරණයේ දී ඡන්දය ඉල්ලාගෙන ගෙවල්වලට එන යූඑන්පී කාරයන්ට ගහල එලවන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටියේය.
සමගි ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු එහි සිටි ජනතාව ලවා මෙය අනුමත කරවා ගැනීමටද කටයුතු කලේය.
ඉදිරි මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලය යටතේ තරග කරන බවද ඔහු පැවසීය
☆☆☆☆☆ ලොල් මහින්දලගෙ ඇතුලෙ කචල් ගගා උන්න ගු ඇන් පි පොන්නයො සෙට් එකට උන නස්පැත්තියක් ...බල්ලො වගේ දෙකඩ බෙදිල උන් උන්ම කුලල් කා ගන්නව ...ගු ඇන් පි කුක්කන්ට හොදටම රිදෙයි...

හැම එකටම ඩීල් ඩීල් ඩීල් ඩීල් ගාන ගු කුක්කනි මෙදා ඩීල් එක දාල තියෙනෙන් සජිත්ද රනිලද කියපියවු බලන්ඩ...

Last edited: