තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තින්දුයි:ගු ඇන් පි දෙකඩවේ,කුක්කො අනාතයි ල&#354


    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගය ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසම දැනුම්දී ඇත.

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය මහලේකම් ධුරය දරන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මේ බව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී ඇත.

    රටපුරා දිස්ත‍්‍රික්ක 22ක් සදහා ‘දුරකථනය’ ලකුණින් තම බලවේගය තරග වදින බවත් ඔහු දන්වා තිබේ.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයද රටපුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා අලියා ලකුණින් තරඟ වදින බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

    මේ අතර ඉදිරි මැතිවරණය සඳහා පක්‍ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින අවසන් වෙයි.

    --------------- ----------

    ඉදිරි මැතිවරණයේ දී ඡන්දය ඉල්ලාගෙන ගෙවල්වලට එන යූඑන්පී කාරයන්ට ගහල එලවන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටියේය.

    සමගි ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු එහි සිටි ජනතාව ලවා මෙය අනුමත කරවා ගැනීමටද කටයුතු කලේය.

    ඉදිරි මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලය යටතේ තරග කරන බවද ඔහු පැවසීය


    ☆☆☆☆☆ ලොල් මහින්දලගෙ ඇතුලෙ කචල් ගගා උන්න ගු ඇන් පි පොන්නයො සෙට් එකට උන නස්පැත්තියක් ...බල්ලො වගේ දෙකඩ බෙදිල උන් උන්ම කුලල් කා ගන්නව ...ගු ඇන් පි කුක්කන්ට හොදටම රිදෙයි...:yes::cool:

    හැම එකටම ඩීල් ඩීල් ඩීල් ඩීල් ගාන ගු කුක්කනි මෙදා ඩීල් එක දාල තියෙනෙන් සජිත්ද රනිලද කියපියවු බලන්ඩ...:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ‘දුරකථනය’ ලකුණින් :lol::lol::lol::lol:

    hqdefault.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉතින් අපිට මොකද බන්
    අනුර, මහින්ද, රනිල් ඇතුලු හැම එකාම දෙශපාලනෙන් හම්බ කරල තියෙන්නෙ පරම්පරා ගානකට
    ඕව බලල හිනාවෙලා ස්වයං වින්දනය කරාට උබට ඇති වාසිය මොකද්ද?
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    රනිල් එක්ක හැප්පෙන්න ඔය කුක්කන්ට පුලුවන්ද? පොහොට්‍ටුවත් මේ පාර හාන්සි කරලා අපි පස්ස බලන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් අපිට මොකද බන්
    අනුර, මහින්ද, රනිල් ඇතුලු හැම එකාම දෙශපාලනෙන් හම්බ කරල තියෙන්නෙ පරම්පරා ගානකට
    ඕව බලල හිනාවෙලා ස්වයං වින්දනය කරාට උබට ඇති වාසිය මොකද්ද?

    හරි හරි අඩන්ඩ එපා මම ඇහුවෙ මෙදා පොටෝ මහින්ද එක්ක ඩීල් එක දාල තියෙන්නෙ සජියද රනිලද කියලයි කෝ උත්තර???? උබලට දුකයි නේද බන් වේදනාව තේරෙනව කවුද හිතුවෙ ගු ඇන් පි එකට මෙහෙම වෙයි කියල... :lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් එක්ක හැප්පෙන්න ඔය කුක්කන්ට පුලුවන්ද? පොහොට්‍ටුවත් මේ පාර හාන්සි කරලා අපි පස්ස බලන්නේ.

    එතකොට බන් මෙදා මහින්ද එක්ක ඩීල එක දාල තියෙන්නෙ සජියද???? :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ මේ ගු ඇන් පි පොන්නයො ටික මුන්ට මේ තෙර්ඩ් එක පේන්නෙම නැද්ද අප්පා.. :lol::lol::lol::lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    කෝ මේ ගු ඇන් පි පොන්නයො ටික මුන්ට මේ තෙර්ඩ් එක පේන්නෙම නැද්ද අප්පා.. :lol::lol::lol::lol:


    Onna mama comment karala
    thread eka trend wenna support ekak dunna. ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු කුක්කලට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ..සජිත්ද රනිල්ද සජිත්ද රනිල්ද... :rofl::rofl::rofl::rofl::rofl:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,424
    253
    63
    රනිල් එක්ක හැප්පෙන්න ඔය කුක්කන්ට පුලුවන්ද? පොහොට්‍ටුවත් මේ පාර හාන්සි කරලා අපි පස්ස බලන්නේ.


    රනිල හප්පන එවුන් තනතුරු වලට දාගෙන දඟලනවා කියලයි කොල්ලො කියන්නෙ..
    දෙගොල්ලො එකට ඉඳලත් හාන්සිකොරන්න බැරිවුන එක දැන් කොරයි ලබ්බ... මේපාර තමයි ලන්කට් එකත් ඉරෙන්නෙ