තිනෙත් D 90 මල් වත්ත

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මල් නම් ඇත්තටම ලස්සනයි..
    මේවා වල සුන්දරත්වය.. ඉතින් අද ඊයේ ඉදලා නෙවෙයි නේ ලැබුනේ..
    මොනවා වුනත්..
    ඒ පින්තුර වලට දාලා තියෙන නම නම් පොඩිවට පැත්තකට වෙන්න දාලා තිබ්බා නම්..
    තවත් මේ ත්‍රේඩ් එක සුන්දර වෙන්න තිබ්බා..
     

    SLSUN

    Member
    එල එල
    පට්ට මල් ටික
    මං ආසයි බං මල් වවන්න
    අපේ ගෙදර ගොඩා............ක් වවල තියෙනවා

    මල් ගොඩාඩාඩායියියියි...:rofl:
    රෙප් තුනානානායියියියි...
    11.gif

    kello kohomath ehema thamai :oo:

    adooo maxxa mageth issara hobby eka dan welawak nane mama hadala tibba maluth dan marila ayth patan ganna ona


    ෂා එලනෙ....
    නියමයි....
































    මොකද මේ රිලවගෙ උඩින් SLSUN කියල දැම්මෙ ....

    :rofl:

    pattha pic tika machan


    :lol::rofl:

    nice pics , thnx :D
    11.gif

    මල් නම් ඇත්තටම ලස්සනයි..
    මේවා වල සුන්දරත්වය.. ඉතින් අද ඊයේ ඉදලා නෙවෙයි නේ ලැබුනේ..
    මොනවා වුනත්..
    ඒ පින්තුර වලට දාලා තියෙන නම නම් පොඩිවට පැත්තකට වෙන්න දාලා තිබ්බා නම්..
    තවත් මේ ත්‍රේඩ් එක සුන්දර වෙන්න තිබ්බා..


    thanks :):):):)
    11.gif
     

    SLSUN

    Member
    lassana mal tika machan:D


    එල ෂොට් ටික මචං...
    මේ හග්ගල ගාර්ඩ්න්ස් නේද?i guess!!
    රෙප්+++

    Ade Denui Dekke Sana
    Pic Tika Nam Maxza Macho Ekenma Lassanai
    Mama Me Tika Mage Page Eke Dannam Awulak Ne Ne

    එල එල:)
    පට්ට මල් ටික

    රෙප් ඕනෙද ජෝක්


    එල එල නියමයි සහෝ
    11.gif

    +
    ස්තූතියි යාලුවනේ:yes::yes::):)