තියුණු ආයුධයකින් රහසඟ කපා මහ මුහුදට දමලා

විසිහතර හැවිරිදි තරුණයා නාගොඩ රෝහලට
විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ
තියුණු ආයුධයකින් සියතින්ම තම පුරුෂ ලිංගය වෘෂණ කෝෂ දෙක කපා මහ මුහුදට දැමූ මානසික රෝගයකින් පෙළෙන බව කියන 24 හැවිරිදි තරුණයෙක් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම තරුණයාගේ පියා විසින් පෙරේදා රාත්‍රී 10 ට පමණ ඔහු බේරුවල පොලිසියට රැගෙන විත් පසුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
කළුතර නාගොඩ රෝහලේ 5 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන මෙම තරුණයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් නිලධාරියකු ඊයේ (16 දා) නාගොඩ රෝහලට ගිය බව පොලිසිය පවසයි.
http://www.divaina.com/2014/07/18/provin10.html
මුන් ගෙවල් වල හිටියොත් අල්ලපු ගෙදර එකාගේ එකත් කපයිනේ

මගේ ඇට 2 ත් එක්ක හිරිවැටිලා ගියා 