නොදකිං අහවල් එකේ හැත්ත...........

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය කියපු 21 එකාට වත්ත අයිතිකාරයගෙන් අහල පොල් ගෙඩියක් ගන්න බැරිද? නිකම් දෙන්න එපා මම වත්ත දවසක් සුද්ද කරලා දෙන්නම් කියන්න බැරිද?

    දුප්පත්කමට මුවාවෙලා හොරකම් කරන එක අනුමත කරන්න බැහැ.

    තමන්ගේ ගෙට හොරු පැනල හුකවලා ගියාම ඔය හොරු ගැන තියෙන අනුකම්පාව නැතිවෙයි තොට
    "ඔය කියපු 21 එකාට වත්ත අයිතිකාරයගෙන් අහල පොල් ගෙඩියක් ගන්න බැරිද?"

    එකගයි (වත්ත සුද්ද නොකරත් මම නම් දෙනවා)

    අපේ වතු වලත් වැටෙන පොලයක් දෙකක් පුවක් ගෙඩි ටිකක් පොල් අතු ටිකක් මිනිස්සු ගෙනියනවා ඒවාට අපි නම් ඔහොම දඩුවම් දෙන්න යන්නේ නැහැ

    නියම හොරු කරන්නේ ගස් නැගලා කඩන් යන එක උන්ව නම් පොලිසි ගෙනියන්න ඕනේ

    "දුප්පත්කමට මුවාවෙලා හොරකම් කරන එක අනුමත කරන්න බැහැ."

    නියම දුප්පත් මිනිස්සු ගොඩක් හොරු නෙවෙයි ඒ මිනිස්සු හොරකමට බයයි නමුත් සුළු ප්‍රමාණයක් ඉන්නවා හොරකම ජීවිතය කරගත්තු හැබැයි උන් හොරකන් ක‍රන්නේ කන්ඩ හොයාගන්න මිසක් වාහන අරන් බංගලා හදන්න නෙවෙයි

    මහා හොරු උබේ පොකට්ටුවට විදින්නේ උබටත් නොදැනෙන විදියට

    ලංකාවේ රටක් හැටියට වගකීම් රුපියල් කෝටි ලක්ෂ 18යි

    වත්කම් තියෙන්නේ කෝටි ලක්ෂ 3යි
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අනේ බං මේ තියෙන ආණ්ඩුත් එක්ක මොන නඩුද උගේ රිප්ලයි එකට උත්තරයක් දෙන්නත් හිතුනා නමුත් අන්ධයෙක්ට පාටක් ගැන විස්තර කරනවා වගේ නිසා අතාරලා දැම්මා

    අර මල්වානේ ගේකට නඩු දාලා අන්තිමට ගෙට අයිතිකාරයෙක් නැති උනා මතකද ?

    ගේ හදන්න ප්ලෑන් එකේ ඉදලා මුල්ගල තියෙන තැන දක්වා පුෂ්පා රාජපක්ෂ එනවා සල්ලිත් දෙනවා අන්තිමේ ඒක බැසිල්ගේ නෙවෙයිලු

    හිටගෙන මැරෙන ජෝක් නෙවෙයිද ඕවා
    ඇයි සාලිය පීරිස් ලට බැරිද හරි සාක්ෂි කැදවල නඩු දාන්න... ඇයි බැරි