You must spread some Reputation around before giving it to Wolverine GTR again.![]()
patta
ela..
bump
bump
![]()
![]()
![]()
TFS!
You must spread some Reputation around before giving it to Wolverine GTR again.
hollywood
Pissu Eh![]()
Elaz.. tfs machan..
patta
tfs
You have given out too much Reputation in the last 24 hours, try again later.

Aniwaඔක්කොම ස්පෙෂල් ඉෆෙක්ට්ස් තමයි නේද බන් අපි උඩ දාගෙන බැලුවට. නළුවන්ට වඩා ෆිල්ම් එක පිටිපස්සේ උන් තමයි ගොඩක් වැඩ කරන්නේ

-සිංහයා-;19069621 said:මාර තාක්ෂනයක් නේද බං.....!! ගොඩක් වෙලාවය අපිට හිතා ගන්න බැරි ලොකෙෂන් පෙන්වනවා..ඇත්තටම...ඒ එකක්වත් ඇත්ත නෙවෙයි නේ.....පට්ටම තමයි
![]()



අපේ නලුවෝ එකෙක්ට වත් ඕකකට ගියත් රගපාන්න තේරෙන එකක් නෑ
හතරවටේටම කොළපාට රෙදි විතරයිනේ




කොච්චර ලොකු තාක්ෂනයක්ද.... හිතන්නවත් පුළුවන්ද මේ පසුතල මේ විදිහයි කියල ෆිල්ම් 1ක බලනකොට....

