තිරානි පීරිස් ගේ දුව නැති වෙලා

animation

Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    මටත් තියනවා කියපන් කෝ.

    දිය වැඩියාව තියන අයටනම් අඩු වේගන එනකොට කතාකරගන්න බැරිව යනවා. එතකොටම සීනි දාලා හොද තේ එකක් දෙන්න ඔනේ. නැතහන් බඩු හම්බ වෙනවා.
    sohon lakunu:sorry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මැරෙනවා ඉපදෙනවා ලෝකෙ හැටි. ලස්සන කෙල්ලෙක් නම් පෝස්ට් වැටෙනව. කලු කැත එකෙක් නම් නිවන් සුව පතන්න එකෙක් නෑ ලෝකෙ හැටි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    mata una eka sarayak exercise karanakota
    isellama athe amaruwak awa
    ita passe gahaenna gathha
    lost control and husma ganna amaruwak awa
    ita passe bima ma thama
    ඕක නම් වෙන සීන් එකක් ද දන්නේ නෑ. අතේ අමාරුවක් එන්නේ නෑ මට නම්. හුස්ම ගන්න අමාරුවකුත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න ඕක ගැන. එක්කෝ ඔයාට ඔය හැදිලා තියෙන්නේ මට වෙන එකේ next level එක. ඔයියත් එහා අමාරු වුණාම සමහරුන්ට සිහිය විකල් වෙලා වගේ ඇස් ඇරන් හිටියත් හරි කල්පනාවක් නෑ. ෆිට් එක හැදුනම වගේ වෙනවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ඕක නම් වෙන සීන් එකක් ද දන්නේ නෑ. අතේ අමාරුවක් එන්නේ නෑ මට නම්. හුස්ම ගන්න අමාරුවකුත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න ඕක ගැන. එක්කෝ ඔයාට ඔය හැදිලා තියෙන්නේ මට වෙන එකේ next level එක. ඔයියත් එහා අමාරු වුණාම සමහරුන්ට සිහිය විකල් වෙලා වගේ ඇස් ඇරන් හිටියත් හරි කල්පනාවක් නෑ. ෆිට් එක හැදුනම වගේ වෙනවා.
    sihiya na ban wena de penawa eth react karanna ba.
    mawa genichha gaman suger balala behethak dunna bonna eken thama recover vune
     
    • Wow
    Reactions: B.Chat

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    MALAYSIA WALA THIYENA OKKOMA AUSI BRANCH CAMPUSS LANKAWATA THAMA ENNE HITIYE
    KARI PONNA JEPPO EKKA MONWA KARANADDA FREE EDUCATION KIYANA LABBAK THIYENAWANE :(
    ප්‍රයිවට් මෙඩීකල් කැම්පස් දෙකකුත් ඒ කාලේ එන්න හදලා. උන් එන්න හදලා තියෙන්නේ හොස්පිටල් එකකුත් රජයට නොමිලේම ලබා දීගෙන. මට ඒ කැම්පස් එකේ නම මතක නැ. කොහොම හරි ඒකත් මුන් නවත්තලා.අන්තිමට කැම්පස් එකත් නෑ, නිකං ලැබෙන්න තිබ්බ හොස්පිටල් එකත් නෑ. ඒ උනාට රටේ සල්ලි කෝටි ගණන් පිටරට මෙඩිකල් ෆැකල්ටිවලට යද්දි මොකෙක්වත් මීක් නෑ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ප්‍රයිවට් මෙඩීකල් කැම්පස් දෙකකුත් ඒ කාලේ එන්න හදලා. උන් එන්න හදලා තියෙන්නේ හොස්පිටල් එකකුත් රජයට නොමිලේම ලබා දීගෙන. මට ඒ කැම්පස් එකේ නම මතක නැ. කොහොම හරි ඒකත් මුන් නවත්තලා.අන්තිමට කැම්පස් එකත් නෑ, නිකං ලැබෙන්න තිබ්බ හොස්පිටල් එකත් නෑ. ඒ උනාට රටේ සල්ලි කෝටි ගණන් පිටරට මෙඩිකල් ෆැකල්ටිවලට යද්දි මොකෙක්වත් මීක් නෑ
    owa kiyala wadak na ban.. lankawe decision ganne facts balala neme. eka ekage hitha hadanna
     
    • Like
    Reactions: EVC

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    පොඩි කොමා ගතියකට එන්න වගේ දැනෙනවා. කලන්තේ ගතියක් තමයි එන්නේ. බඩගින්නක් එනවා, ඇඟ පන නැති ගතියක් එක්ක වෙවුලන ගතියක් එනවා. ඒක වෙනම තේරෙනවා energy drain.
    agreed :yes: Pata gaala seeni wadipura dala plain tea ekak bonna kiyala thama kiyanne. ape thaththatath thibba

    Lunu adu unamath ehemai, stroke walata enawa

    ප්‍රයිවට් මෙඩීකල් කැම්පස් දෙකකුත් ඒ කාලේ එන්න හදලා. උන් එන්න හදලා තියෙන්නේ හොස්පිටල් එකකුත් රජයට නොමිලේම ලබා දීගෙන. මට ඒ කැම්පස් එකේ නම මතක නැ. කොහොම හරි ඒකත් මුන් නවත්තලා.අන්තිමට කැම්පස් එකත් නෑ, නිකං ලැබෙන්න තිබ්බ හොස්පිටල් එකත් නෑ. ඒ උනාට රටේ සල්ලි කෝටි ගණන් පිටරට මෙඩිකල් ෆැකල්ටිවලට යද්දි මොකෙක්වත් මීක් නෑ
    sirawata
    ------ Post added on May 13, 2023 at 7:08 AM
     
    • Like
    Reactions: B.Chat and EVC