තිරිඟු පිටි මිල නගී

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තිරිඟු පිටි මිල නගී

    තිරිඟු පිටි මිල නගී


    (ආරියරත්න රණබාහු සහ රංජිත් රාජපක්ෂ)
    තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබේ. අද (31) මධ්‍යම
    රාත්‍රීයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වේ.

    ඒ අනුව පාන් පිටි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 95 සිට 100 දක්වා ඉහළ නැංවේ.මේ නිසා බේකරි
    නිෂ්පාදන ඉහළ දැමීමට සිදුවන බව පැවැසේ.

    තිරිඟු ඇට ආනයනය කිරීමේදී අය කරන බදු ඉහළ යෑම සහ රුපියලේ මිල පහත වැටීම හේතුවෙන්
    මෙසේ පිටි මිල ඉහළ දැමීමට සිදු වූ බව ප්‍රීමා පිටි සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.