තිරින්ග Prasnayak

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Honda civic 1991 Model
    Brake washer gehila oil leak una.
    Alutin Dala Hulan Ariyata Petal Eka Udata Anna Nea.
    Hulan arina Wall eka Malakada Kala.
    Ekan Nawa Hulan Ariya Eka Awlak The?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියල තියන එක හරියට තේරෙන්නෙ නෑ මචන්. බ්‍රේක් බ්ලීඩ් කරන්න තියන නිපල් එකට මොකක්හරි වෙලා කියලද කියන්නෙ?:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    කෝ බාස්ල ටික ඇවිල්ල මේ කොලුවට පිහිට වෙන්ඩ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මේකෙ ඉන්න එවුං ඕව දන්නෙ නෑ බං..
    උං දන්නෙ ලීක් වෙච්ච ෂෙයාර් කරන්ඩ විතරයි..

    මෙන්න මේකට දාහං. අර කියන්න වගේ සනිකව පිලිතුරු ලැබෙයි..

    https://www.facebook.com/groups/Carindustrial/
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    කියල තියන එක හරියට තේරෙන්නෙ නෑ මචන්. බ්‍රේක් බ්ලීඩ් කරන්න තියන නිපල් එකට මොකක්හරි වෙලා කියලද කියන්නෙ?:rolleyes:
    Brake Patal Eka Yatatama Yanawa.
    Ow A Nipal Eka Brul Karanna Bea
    Eka Nisa Oil Gana Batan Hulan Arinna Barida.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Brake Patal Eka Yatatama Yanawa.
    Ow A Nipal Eka Brul Karanna Bea
    Eka Nisa Oil Gana Batan Hulan Arinna Barida.

    නෑ මචන් ඒ වැඩේ සාර්ථක නෑ. ඔය නිපල් එක කොහොමහරි ගලවගන්න වෙනව. මාත් ඔය වගේම කට්ටක් කෑව. මේක බලන්න ගොඩදාගන්න පුලුවන් වෙයි ඕකනම්.

    http://elakiri.lk/forum/showpost.php?p=20601141&postcount=9101

    පට්ටලේකටවත් අරන් ගිහින් ගලවන්න ට්‍රයි එකක් දාන්න. බටෙන් කොහොම හුලන් ඇරියත් පිස්ටන් එක ඇතුලෙ බඩු ඉතුරු වෙනව.
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    නෑ මචන් ඒ වැඩේ සාර්ථක නෑ. ඔය නිපල් එක කොහොමහරි ගලවගන්න වෙනව. මාත් ඔය වගේම කට්ටක් කෑව. මේක බලන්න ගොඩදාගන්න පුලුවන් වෙයි ඕකනම්.

    http://elakiri.lk/forum/showpost.php?p=20601141&postcount=9101

    පට්ටලේකටවත් අරන් ගිහින් ගලවන්න ට්‍රයි එකක් දාන්න. බටෙන් කොහොම හුලන් ඇරියත් පිස්ටන් එක ඇතුලෙ බඩු ඉතුරු වෙනව.
    matath hetuna aka.Eath Garage ekan keyanawa eka awalk nea lu.
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මේකෙ ඉන්න එවුං ඕව දන්නෙ නෑ බං..
    උං දන්නෙ ලීක් වෙච්ච ෂෙයාර් කරන්ඩ විතරයි..

    මෙන්න මේකට දාහං. අර කියන්න වගේ සනිකව පිලිතුරු ලැබෙයි..

    https://www.facebook.com/groups/Carindustrial/
    නෑ machan මේකේ සුපිරි වැඩිො ඉන්නවා
    මට කලින් උදවු කරලා teyanawa