තිරිසන් දොස්තරලා!!

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් ඔය මනුස්සයා international school ගිහිල්ලා private හරි පිට රට හරි campus ගිහිල්ලා ඉගනගත්ත කෙනෙක්ද
    එතකොට මොකද ඉතාලියට වෙලා කරන්නේ ලංකාවේ ජනතාවට සේවය කරනවද
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    දැන් ඔය මනුස්සයා international school ගිහිල්ලා private හරි පිට රට හරි campus ගිහිල්ලා ඉගනගත්ත කෙනෙක්ද
    එතකොට මොකද ඉතාලියට වෙලා කරන්නේ ලංකාවේ ජනතාවට සේවය කරනවද

    Uge jathake hoyanne u reddenna gahana nisada? :lol: ohoma gahana ekath ekthara sewayak thama kolla :lol:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මුගෙත් වැදි බයිලා....විවෙචන විතරයි...විසදුම් නෑ....චැනල් එක ප්‍රොමෝට් කරන්න දගලනවා...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uta tiyenneth godak unta wage irisiyawak doctors lath ekka.
    jisima field ekakin igena gathu kenek ohoma baninne na:) SAITm eka quality ek hadala geniyanna one. oka wahannama one kiyala wadiyenma dagalanne antharei jvp unui unge support eka ganna one nisa e mathema yanawa:)
    tamange punchi ammawa banadala puthawa Namal ge list eken mihin lanka dala . arink unge lamai kade yawanawa unge wada walata ara kumar gune u aus wala citizen aran mehe unwa kade yawanawa ... u oya italy idan newe kohe idan bannath uge thiyenne nohakiyawe irisiyawa
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Doctors not demanding benefits for them!
    මෙම වර්ජනය තමන්ගේ කොටහ වැඩිකරගැනීමට කරන වර්ජනයක් නොවේ...
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Uge jathake hoyanne u reddenna gahana nisada? :lol: ohoma gahana ekath ekthara sewayak thama kolla :lol:

    මට ඔහුගේ ජාතක‍ෙ වැඩක් නෑ,ගොඩක් වේලාවට එයත් government පාසල් විශ්වවිද්‍යාලය වලට ගිහිල්ලා.private media channel එකක වැඩ කරලා.දැන් රට ගිහිල්ලා වැඩ කරනවා.එත් එක්කම utube channel එකක් මගින් තමන්ගේ මතවාද පිළිබඳ දැනුවත් කරනවා.මම කියන්නේ නෑ එයාගෙ වැඩේ වැරදියි කියලා කොතැන කොහොම කරත් සේවයක් නේද කරන්නේ.ඇයි ඉතිං doctorsla ගැන ඔය විදියට හිතන්න බැරි private වුනත් රජයේ වුනත් දෙක‍ෙන්ම කරන්නේ මිනිස්සුන්ව සුවපත් කරන එකනෙ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මුගෙත් වැදි බයිලා....විවෙචන විතරයි...විසදුම් නෑ....චැනල් එක ප්‍රොමෝට් කරන්න දගලනවා...

    සිරාවට මුගෙ විඩියොස්වල තියෙන්නේ මොකක් හරි දෙයක් අරගෙන එක පැහ්ත්කින් විතරක් ඒක දිහා බලලා වචන ටිකක් කියලා කැගහන එක විතරයි .මේක විතරක් නෙවෙයි රන්ජන්ගේ ඇතුලු ඔක්කොම විඩියොස් එකයි.මෙහේ එවුන් ඒක තේරුම් ගන්නේ නැහුව මුට සල්ලි හොයලා දෙනවා