තිරිසන්නුවත් මෙහෙම නෑ [ WARNING CONTAINS GRAPHIC FOOTAGE]

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තිරිසන්නුවත් මෙහෙම නෑ [ WARNING CONTAINS GRAPHIC FOOTAGE]



    Code:
    http://www.mirror.co.uk/news/top-stories/2011/10/19/chinese-girl-run-over-twice-and-left-in-street-by-passers-by-shocking-video-115875-23498223/
     
    • Like
    Reactions: sameerasadaru

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මමත් නිව්ස් වලට දැක්කා...... කිසිම සැලකිල්ලකින් නෙමෙයි වාහන ඩ්‍රයිව් කරන්නේ..
    නැත්තම් ඔච්චර පේන්නේ නැද්ද ළමයව..
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    මෙක live@8 එකට අද පෙන්නුව....චීන්නු ඔහොමමයි....
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,521
    6,295
    113
    apo ban uba meka dapu akath hodai noda hiteyath hodai......mehemath jara minissu... thirisan sathek ahu una wage nikan. wesa haththa.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    . තිරිසන් මිනිස්සු අතරේ අපි ඉපදිලා නැති එක පිලිබද සියදහස් වාරයක් සතුටු වෙනවා...
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    apitanam ballek mara mada hapila dagalanakota balan inna baruwa ain karala wathura tikak hari danna hithenawa .. shik munnam maha thirisan minissu ...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු හැදෙනවා..
    පව් අර අහිංසක දරුවා.. කොයි තරම් වේදනාවක් විදින්න ඇති ද..
    අනික ඒ දරුවා කෑ ගහලා අඩන්නත් ඇති..
    ඒත්.. එකෙක් වත් බැලුවේ නෑ නේ..
    අන්තිමේදි ගැහැණියෙක් ම මැදි වෙනකම් ම එක මනුස්සයෙක් ඇහැක් ඇරලා බලන්න ගියේ නෑ..
    පුදුම ලෝකයක් මේ..
    තමන්ගේ දරුවෙක්ට මේ වගේ වුනා නම්..
    තමයි ඒ දරු කැක්කුම දැනෙන්නේ..
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ???
    :( :( :(