
ලගදි සංවර්ධනය වු රටක සොබාවයද මේ මුන් මොකෙන් දන්නැ සංවර්ධිත සල්ලි තිබුනට සංවර්ධිත නැ එකට තවත් දර්ශක ගොඩක් තියනවා එවා සියල්ලම සපුරන්න ඔනේ සංවර්ධිත රටක ප්රධාන සම්පත මිනිසා කො මුන්ට එක නැනේ
ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද බොහෝ දර්ශක වල උඩින් ඉන්න රටක් අපිට සල්ලි හා සැම දෙනාමට එකලෙස ගරුකිරිමයි නැත්තේ
