තිරිසන්නුවත් මෙහෙම නෑ [ WARNING CONTAINS GRAPHIC FOOTAGE]

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආරබි රටවල් වලත් මෙහෙමලු. ඒත් මේ වගේ රටක මෙහෙම වෙන එක නම් හරිම දුකයි!
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒක මචන් උන් පරිනාමය වෙද්දි අලුතින් ආපු ලක්ෂනයක්...ඔව හරියන්න සල්ලි පසූ පස එලවා යෑම නවත්වන්න ඔනේ... අද ලොකේ දියුනුයි කියල අපි හිතන් හිටියට තව වසර 100 කින් විතර ඉන්න අය ඒ ගැන කියන්නෙත් අපි මීට වසර 100 කට කලින් අය ගැන හිතන විදිය නේද... කලාතුරකින් කෙනෙක් හිතල බලලා අලුත් විදියට හිතලා.. නව නිපයුමක් කරලා ලෝකය දියුනු කරාට ඉතුරු අය සේරම නිකන් මැෂින් වගේ වැඩ කරන එක නේද කරන්නෙ.. (ලංකාව නෙවේ වෙන කාර්මික රටක් ගැන හිතන්න )
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට වචන නෑ යකෝ....
    5.gif
    5.gif
    5.gif
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    news vala dekka machn, pissu hadenava me kariyo gena hithaddi, mun kohomada bn dekke na vage ynne. podi kellage vasanavata ekige jeevithe berenava, kiyanna deval godai machn, bt duka hithenava me vage minissu inna lokeka inne kiyala hithaddith
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔතන චීන ජාතිකයන්ට බනින එක වැරදි වැඩක් ඇත්තටම
    CNN එකේ news එක බැලුවා නම් පෙනේවි ඒ අම්මට ගොඩක් අය
    ශෝක ප්‍රකාශ කරලා තිබිබ හැටි ඉන්න hospital එකටම ඇවිල්ලා.
    ඒ වගේම මේක චීනයේ හැම news එකකම ගිහිල්ලත් තියෙනවා.
    හොද,නරක මිනිස්සු හැම තැනකම වගේම ඉන්නවා ඕකට ලංකාවේ ,ඇමරිකාවේ කියලා
    වෙනසක් නෑ.
     

    munzeer

    Member
    Feb 4, 2009
    60
    4
    0
    balu mass kana rate game mnissu homa thamai ban....mewage ewunta tamaia kiyanne amanussayo kiyala manussa wesin mun wenath sathha kottaasayak
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    තුක් විතරක්.....:angry: කාලකන්නී මුන්ටනම් උපතින්ම හිතක් පපුවක් නම් පිහිටල නෑ වගේ..:angry: තුක් විතරක්... :no::growl:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    thuk nodakin........:angry: :angry:

    ලගදි සංවර්ධනය වු රටක සොබාවයද මේ මුන් මොකෙන් දන්නැ සංවර්ධිත සල්ලි තිබුනට සංවර්ධිත නැ එකට තවත් දර්ශක ගොඩක් තියනවා එවා සියල්ලම සපුරන්න ඔනේ සංවර්ධිත රටක ප්‍රධාන සම්පත මිනිසා කො මුන්ට එක නැනේ
    ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද බොහෝ දර්ශක වල උඩින් ඉන්න රටක් අපිට සල්ලි හා සැම දෙනාමට එකලෙස ගරුකිරිමයි නැත්තේ


    I agree.... :yes: :yes:

    lankaawa diyunu weema slow unaata .... anith hoda dewal walin wena ratawal walata wadaa godak issarahin innawa....