තිරිසන්නු වෙලාවකට මිනිස්සුන්ට වඩා කළගුණ සලකන්න දන්නවා. මේ ඒ වගේ මිනිස්සු පොඩි කාලේ හදාගත්තු සත්තු පස්සේ වනෙට ගිහින් දැම්මට පස්සේ ආයෙත් කාලෙකට පස්සේ මුණගැහුනම දැක්වෙන වීඩියෝ ටිකක්. හරිම සංවේදී. ගොඩ දෙනෙකුට ඇඩෙයි. :'(
A lion called Christian
Gorilla reunites with man that saved him
Reunion between Anita and the wolves
Lion's reaction to the woman who saved him
Lost Dog Dora reunited with family after seven months!

Very true!