තිරිසන්නු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    සීන් එක මොකක් වුණත් දඩාවතේ යන බල්ලෙකුට වත් බිම වැටිල කෑ ගගහ ඉද්දි ක්‍රිකට් පිතිවලින් පයින් ගහනවද මිනිස්සු?
    ගැහැනු ලමයෙක් නිසා බැට් එක අවුල් තමයි. අනිත් පාරවල් ඉතින් කරපු වරද අනුව තමයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    oya lamaya university gihama awul yanne na. nawaka wadayata danma huru wena nisa:D:D:yes::yes::D:D .. nathnm ewata aluthen huru wenna onene:D:D:yes::yes:;):D:D:D

    :yes:

    lingika athawara walatath ohomama purudu una nam fully prepared kiyala kiyanna puluwan.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොන වරදක් කළත් මෙහෙම ගහන්න බැහැ - අනික බාලවයස්කාරියක්

    ජීවිතේ බේරුණේ ටීවී එකෙන් කියල මට නම් හිතෙන්නේ. ඔය ගෑණිට ළමයි හම්බුණාම ගෙදර වැඩකාර වහලි වෙන්න වෙන්නේ කෙල්ලට. දැන් අඩුම ගානෙ පරිවාසගත වෙලා හරි ජීවිතේ හදාගන්න චාන්ස් එකක් ලැබේවි.

    අපායක ඉන්නවාට වඩා එක හොදයි බන් අන්තිමට අංගොඩ හරි පාරේ බඩුවක් වෙලා නවතින්නේ මෙහෙම ගෙයක හිටියොත් %1 විතර වගේ වගේ තමයි ඔතනින් ගැලවෙන්නේ

    මොකක්ද බන් සීන් එක. ලැජ්ජ කරන්නද ගියේ කිව්ව හේතුව මොකක්ද. විෂම සමාජයක්නෙ බන් තියෙන්නෙ. පොඩි උන් මහ උන් කරන වැඩනෙ දැන් කරන්නෙ.
    වැඩකාරකමට ගිය එක වෙන්න ඕනේ .
    නැතන්ම් අරු එක්ක මොකක් හරි කරා කියලා පද හදලා ගහන සින් එකක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ගැහැනු ලමයෙක් නිසා බැට් එක අවුල් තමයි. අනිත් පාරවල් ඉතින් කරපු වරද අනුව තමයි.

    එක්කො උඹ ආතල් එකක් ගන්නවා එක්කො උඹ fucked up in the head pretty bad

    කිසිම කෙනෙක් වරදක් කරපු කෙනෙකුට වරද පෙන්නල දෙන අරමුණෙන් අදාල කෙනා කරකියාගන්න දෙයක් නැතුව වැටිල ඉද්දි නොනවත්වා ගහන්නෙ නැහැ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රෝසි ආච්චි;25059567 said:
    ganu dennawa arrest karala

    පුකට යකඩ පොල්ලක් බස්සන්න ඕනෙ පට්ට වේසියො දෙන්නා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    magen ahnna kalin ubalage pakshe anuragen ahapan rajapaksha rajapaksha kiyala iwarada kiyala. anunge ewama hoya hoya inne nathuwa monawa hari paladai wadak karanna. moko ithin salary fund ekata dala fund eken aran salary gatte na kiya kiya boru kiyanath bane :D:yes::yes:;);):D:D

    මේ මචං
    නරකද නිකං උණට හෙම්බිරිස්සාවකට වගේ බෙහෙත් ගන්න ගිය වෙලාවක දොස්තර කෙනෙක්ට ඕක කිව්ව නං ? උඹට specialist කෙනෙක්ව ලියල දෙයි. ඕක හොඳ කරන්න පුලුවන් තවත් දරුණු වෙනකං ඉන්නෙ නැතුව දැන්ම බෙහෙතක් කරගන්න බලන්න :yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අම්ම ගහයි බැට් එකෙන් කියලා අහලා තිබ්බට මේ වගේ ගහයි කියලා හිතුවේ නෑ යාලුවේ.:shocked:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ නිකවැරටිය පොලිස් බල ප්රදේෂයට අයත් නිකවැරටිය කොටවෙර ප්රදේෂයේ සිදුවීමකි මේ සිදුවීම #hirufm අපිට වාර්තා උනේ පෙරේදා පස්වරුවේ කුඩම්මා 32 හැවිරිදි ගැබ්නි තරුනියකි ඇය හා ඇගේ සොහොයුරිය ග්රාමනිලදාරි වරියන් වන ඇගේ ඉහත සදහන් 32 හැවිරිදි කුඩම්මා විසින් 13 හැවිරිදි දියනිය හට පහරදෙන්නේ ඇයගේ පෙර තිබූ අනියම් සබදතාවය පිළිබඳ 13 හැවරිදි දියනිය විසින් අසල් වාසියෙක් හට හෙලි කෙරීම හේතුවේන්
    ඉතා ආමානුෂිකව පහර දෙන ආකාරය පහල වීඩියෝවෙන් දැක ගත හැක කෙසේ වෙතත් මේ පහර දීම සම්බන්නදයෙන් අදාල සැකකාර කාන්තාව හා ග්රාමනිගලදාරී වරිය ඵම දෙදෙනා කොටවෙහෙර පොලිසිය විසින් අත්තංගුවටගෙන ඇති බව කියා සිටියා

    කෙසේ නමුත් අදාල දැරියගේ මවද ඇය අතහැරගොස් ඇති බව සදහන් වේ. කෙසේ නමුත් මෙවැනි දරුගැබක් දරා සිටින කාන්තාවක් හැසිරිය යත්තේ මෙවැනි ආකාාරයටද යන්න සුවහසක් ගැබැනි මව්වරුන්ටත් පිලිකුලක් ගෙන ඵන්නක්.

    පහරදීම දැක්වෙන 2වන වීඩියෝව තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න .
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    thawa video ekak thiyanawada bn oke. owa ammala ge thathalage waradi druwo anatha wenawa nikan owa nissa dan oya kellawa pariwaseta damoth hondai natham jiwithema iwarai.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    :shocked::shocked: Both should be handed down jail sentences. Whatever the reason is, this violence cannot be excused.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුලින්ම මගේ youtube එකක් නෙමේ

    කොටු පැනපු සින් එකක් වගේ හරියටම දන්නේ නැහැ සතියක් වගේ පරණ සින් එකක් බැරිම තැන සාමජෙන් තල්ලුවක් ගන්න තමයි ලික් කරලා තියෙන්නේ
    සල්ලි වලට නැවෙන කැරි පොලිස් බල්න්නට පරිවාසේට හෙන හතම වදින්න ඕනේ

    ලංකාවේ හැටි මෙහෙම තමයි සල්ලි වලට බලයට ඕන දෙයක් කරන්න පුළුවන්. පොලිසියේ පැමිණිලි ලියාගන්න බැහැ කියන දෙය මැජික් නෙමේ . දුප්පත් නුගත් නම් මුන් කොහොමත් මෙම තමයි වැඩ කරන්නේ . බේරෙන්න පැමිණිල්ල ලියාගත්තත් සල්ලි වලට නැමෙන වෙස පොලිස් කාරයෝ විබාග කරන්නවත් එන්නේ නැහැ

    අපි සිහින ලෝකවල බන් ඉන්නේ ප්‍රශ්නයක් වුනොත් තමයි වෙස පොලිස් කාරයන්ගේ කෙරුවවා බලන්න පුළුවන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    නියමයි. රිමාන්ඩ් කරලා හිරේ ඉන්න ගෑනුන්ට වීඩියෝ පෙන්නුවා නම් හරි

    වීඩියෝ .පෙන්නන්න ඕනෑ නැහැ. ඇතුලට දානකොටම මේ දෙන්නා කව්ද කියලා ඇතුලේ අය දැන ගනීවි. ඊට පස්සේ සබ්බුව ලැබේවා කියලා පතමු.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වීඩියෝ .පෙන්නන්න ඕනෑ නැහැ. ඇතුලට දානකොටම මේ දෙන්නා කව්ද කියලා ඇතුලේ අය දැන ගනීවි. ඊට පස්සේ සබ්බුව ලැබේවා කියලා පතමු.

    සල්ලි තියෙනවා හිරේදී ඔය සම්බු ලැබෙන්නේ නැහැ බන් . වෙනම රුම් වල සැප නැහැ දුක් නැතුව ඉන්න පුළුවන් හිරෙත් පොඩි මිනිහාට තමයි දුක
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුලින්ම මගේ youtube එකක් නෙමේ

    කොටු පැනපු සින් එකක් වගේ හරියටම දන්නේ නැහැ සතියක් වගේ පරණ සින් එකක් බැරිම තැන සාමජෙන් තල්ලුවක් ගන්න තමයි ලික් කරලා තියෙන්නේ
    සල්ලි වලට නැවෙන කැරි පොලිස් බල්න්නට පරිවාසේට හෙන හතම වදින්න ඕනේ

    ලංකාවේ හැටි මෙහෙම තමයි සල්ලි වලට බලයට ඕන දෙයක් කරන්න පුළුවන්. පොලිසියේ පැමිණිලි ලියාගන්න බැහැ කියන දෙය මැජික් නෙමේ . දුප්පත් නුගත් නම් මුන් කොහොමත් මෙම තමයි වැඩ කරන්නේ . බේරෙන්න පැමිණිල්ල ලියාගත්තත් සල්ලි වලට නැමෙන වෙස පොලිස් කාරයෝ විබාග කරන්නවත් එන්නේ නැහැ

    අපි සිහින ලෝකවල බන් ඉන්නේ ප්‍රශ්නයක් වුනොත් තමයි වෙස පොලිස් කාරයන්ගේ කෙරුවවා බලන්න පුළුවන්

    ara minisu godak dupath eka nissa kisima support ekak na arun salli dela game eka gahala thiyenne dan mewa thiyana nissa oka adenawa ara ganunta hire dima wade set wela athi dan.