ගැහැනු ලමයෙක් නිසා බැට් එක අවුල් තමයි. අනිත් පාරවල් ඉතින් කරපු වරද අනුව තමයි.සීන් එක මොකක් වුණත් දඩාවතේ යන බල්ලෙකුට වත් බිම වැටිල කෑ ගගහ ඉද්දි ක්‍රිකට් පිතිවලින් පයින් ගහනවද මිනිස්සු?
ගැහැනු ලමයෙක් නිසා බැට් එක අවුල් තමයි. අනිත් පාරවල් ඉතින් කරපු වරද අනුව තමයි.සීන් එක මොකක් වුණත් දඩාවතේ යන බල්ලෙකුට වත් බිම වැටිල කෑ ගගහ ඉද්දි ක්‍රිකට් පිතිවලින් පයින් ගහනවද මිනිස්සු?
oya lamaya university gihama awul yanne na. nawaka wadayata danma huru wena nisa.. nathnm ewata aluthen huru wenna onene
![]()

මොන වරදක් කළත් මෙහෙම ගහන්න බැහැ - අනික බාලවයස්කාරියක්
ජීවිතේ බේරුණේ ටීවී එකෙන් කියල මට නම් හිතෙන්නේ. ඔය ගෑණිට ළමයි හම්බුණාම ගෙදර වැඩකාර වහලි වෙන්න වෙන්නේ කෙල්ලට. දැන් අඩුම ගානෙ පරිවාසගත වෙලා හරි ජීවිතේ හදාගන්න චාන්ස් එකක් ලැබේවි.
වැඩකාරකමට ගිය එක වෙන්න ඕනේ .මොකක්ද බන් සීන් එක. ලැජ්ජ කරන්නද ගියේ කිව්ව හේතුව මොකක්ද. විෂම සමාජයක්නෙ බන් තියෙන්නෙ. පොඩි උන් මහ උන් කරන වැඩනෙ දැන් කරන්නෙ.
ගැහැනු ලමයෙක් නිසා බැට් එක අවුල් තමයි. අනිත් පාරවල් ඉතින් කරපු වරද අනුව තමයි.
රෝසි ආච්චි;25059567 said:ganu dennawa arrest karala
magen ahnna kalin ubalage pakshe anuragen ahapan rajapaksha rajapaksha kiyala iwarada kiyala. anunge ewama hoya hoya inne nathuwa monawa hari paladai wadak karanna. moko ithin salary fund ekata dala fund eken aran salary gatte na kiya kiya boru kiyanath bane![]()

මේ නිකවැරටිය පොලිස් බල ප්රදේෂයට අයත් නිකවැරටිය කොටවෙර ප්රදේෂයේ සිදුවීමකි මේ සිදුවීම #hirufm අපිට වාර්තා උනේ පෙරේදා පස්වරුවේ කුඩම්මා 32 හැවිරිදි ගැබ්නි තරුනියකි ඇය හා ඇගේ සොහොයුරිය ග්රාමනිලදාරි වරියන් වන ඇගේ ඉහත සදහන් 32 හැවිරිදි කුඩම්මා විසින් 13 හැවිරිදි දියනිය හට පහරදෙන්නේ ඇයගේ පෙර තිබූ අනියම් සබදතාවය පිළිබඳ 13 හැවරිදි දියනිය විසින් අසල් වාසියෙක් හට හෙලි කෙරීම හේතුවේන්
ඉතා ආමානුෂිකව පහර දෙන ආකාරය පහල වීඩියෝවෙන් දැක ගත හැක කෙසේ වෙතත් මේ පහර දීම සම්බන්නදයෙන් අදාල සැකකාර කාන්තාව හා ග්රාමනිගලදාරී වරිය ඵම දෙදෙනා කොටවෙහෙර පොලිසිය විසින් අත්තංගුවටගෙන ඇති බව කියා සිටියා
කෙසේ නමුත් අදාල දැරියගේ මවද ඇය අතහැරගොස් ඇති බව සදහන් වේ. කෙසේ නමුත් මෙවැනි දරුගැබක් දරා සිටින කාන්තාවක් හැසිරිය යත්තේ මෙවැනි ආකාාරයටද යන්න සුවහසක් ගැබැනි මව්වරුන්ටත් පිලිකුලක් ගෙන ඵන්නක්.
පහරදීම දැක්වෙන 2වන වීඩියෝව තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න .
නියමයි. රිමාන්ඩ් කරලා හිරේ ඉන්න ගෑනුන්ට වීඩියෝ පෙන්නුවා නම් හරි
වීඩියෝ .පෙන්නන්න ඕනෑ නැහැ. ඇතුලට දානකොටම මේ දෙන්නා කව්ද කියලා ඇතුලේ අය දැන ගනීවි. ඊට පස්සේ සබ්බුව ලැබේවා කියලා පතමු.
මුලින්ම මගේ youtube එකක් නෙමේ
කොටු පැනපු සින් එකක් වගේ හරියටම දන්නේ නැහැ සතියක් වගේ පරණ සින් එකක් බැරිම තැන සාමජෙන් තල්ලුවක් ගන්න තමයි ලික් කරලා තියෙන්නේ
සල්ලි වලට නැවෙන කැරි පොලිස් බල්න්නට පරිවාසේට හෙන හතම වදින්න ඕනේ
ලංකාවේ හැටි මෙහෙම තමයි සල්ලි වලට බලයට ඕන දෙයක් කරන්න පුළුවන්. පොලිසියේ පැමිණිලි ලියාගන්න බැහැ කියන දෙය මැජික් නෙමේ . දුප්පත් නුගත් නම් මුන් කොහොමත් මෙම තමයි වැඩ කරන්නේ . බේරෙන්න පැමිණිල්ල ලියාගත්තත් සල්ලි වලට නැමෙන වෙස පොලිස් කාරයෝ විබාග කරන්නවත් එන්නේ නැහැ
අපි සිහින ලෝකවල බන් ඉන්නේ ප්‍රශ්නයක් වුනොත් තමයි වෙස පොලිස් කාරයන්ගේ කෙරුවවා බලන්න පුළුවන්
oya lamaya university gihama awul yanne na. nawaka wadayata danma huru wena nisa.. nathnm ewata aluthen huru wenna onene
![]()