මේවගේ පරශ්න වලට හරියට සාධාරණ නීතියක් ක්රියාත්මක උනේ නැත්නම් ආයෙත් ඒ තත්වෙටම වැටෙන්නේ නැද්ද?*සුද්දවන්ත හැම මිනිහගේම කිල්ලෝටේ හුණු තියෙනවා කියන්න.
*මේකේ මෙම්බ කෙනෙක්ගේ තාත්තා පණ පිටින් වාහනේ ඇතුලේ ගිනිතියලා තියෙනවා කියන්න.
*ඔහොම ගිණි තියද්දී ආච්චී ගේ අස්සට අරන් බේරගත්ත දෙමළ ටීච කෙනෙක් පණ දෙන්න ඉඳලා රට ගිහිං සෙට්ල් වෙලා ඉද්දී මට රට යන්න වචනෙකින් වත් උදව් කලේ නෑ කියන්න. අදටත් බලන්නවත් ආවේ නෑ කියන්න.
*ඒ නටපු නැටුම නිසා මෙහේ දෙමල්ලු පිරිලා කියන්න.
*වැරැද්ද දෙමල්ලුන්ගේ වෙලා වැරැද්ද සිංහලුන්ගේ කරගත්ත අතිං අරන් උකෙන් තියාගන්න ජාතියක් කියල කියන්න.
*ඒ සෙල්ලම ඉවර වුනේ ජීවිතෙන් සැලකියයුතු ප්රමාණයක් යුද්දයක් සමග ජීවත්වීමට සිදුවීමෙන් බව දැන්විමට.
* යුද්දයෙන් මැරුණ සියල්ලන් සිහිකිරීමට.
කරන්න ඕනේ සියලුම ජාතීන්ට සහයෝගෙන් ජිවත් වෙන්නනම් මේවගේ වැරදි නොවෙන්න පොළඹවන එක.
එත් ගොඩක් අය කරන්නේ ඉස්සරත් ඕව උනා අරෙහෙම උනා කියා කියා තව උදාහරණ දීලා මේකේ සැර බාල කරන එක.
හිතනවද ඔය මරපු මිනිස්සුනට තවත් ඔයවගේ මිනිස්සු මරණ එක මහා දෙයක් කියාලද?
එතකොට ඔයවගේ ප්රශ්න විසඳෙන එකද වෙන්නේ?




