අලියෙකුගේ සිරුරට ටයර් දමා පුළුස්සමින් සිටියදී මන්නාරම මඩු වනජීවි නිලධාරීන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් තම ගෙවත්ත වැට මායිමට ආහාර සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධිබලැති විදුලි රැහැන්ක වල්අලියා පැටලී විදුලි සැර වැදී මියගොස් ඇති අතර අලියා පිළිබඳව වනජීවි නිලධාරීන් හට හසු නොවීම සඳහා සැකකරු ගෙවත්තෙහි නවතා තිබූ ට්රැක්ටර් රථයක රෝද යොදාගෙන මියගිය වල්අලියා පුළුස්සා දැමීමට උස්තහා කර තිබෙනවා.
අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොහුව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව ප්රධාන මහේස්ත්රාත් එම්.මුනාෆ් මහතා නියෝග කළා.
මේ අතර අත්අඩංගුවටගත් සැකකරු විසින් අලියගේ වලිගයේ සහ හිසෙහි තිබූ කෙදි 48 ක් විවිධ පුද්ගලයින් වෙත අලෙවි කිරීම සඳහා නිවසට රැගෙන ගොස් සඟවා තිබියදී මඩු වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

යුද්දේ ඉවර උනා විතරයි දැන් ඒ පැතිවලට අයිතිවාසිකම් ඉල්ලාගෙන එනවා.. කොටියා තාම උන්නා නං හොඳයි කියලා හිතෙනවා .. අම්බයට වඩා දෙමළ මනුස්සයා හොඳ නිසා 