තිරිසනෙක්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අලියෙකුගේ සිරුරට ටයර් දමා පුළුස්සමින් සිටියදී මන්නාරම මඩු වනජීවි නිලධාරීන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    19.jpg


    22.jpg


    31.jpg


    5-679x1024.jpg


    61.jpg


    71.jpg


    81.jpg


    සැකකරු විසින් තම ගෙවත්ත වැට මායිමට ආහාර සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධිබලැති විදුලි රැහැන්ක වල්අලියා පැටලී විදුලි සැර වැදී මියගොස් ඇති අතර අලියා පිළිබඳව වනජීවි නිලධාරීන් හට හසු නොවීම සඳහා සැකකරු ගෙවත්තෙහි නවතා තිබූ ට‍්‍රැක්ටර් රථයක රෝද යොදාගෙන මියගිය වල්අලියා පුළුස්සා දැමීමට උස්තහා කර තිබෙනවා.

    අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොහුව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එම්.මුනාෆ් මහතා නියෝග කළා.

    මේ අතර අත්අඩංගුවටගත් සැකකරු විසින් අලියගේ වලිගයේ සහ හිසෙහි තිබූ කෙදි 48 ක් විවිධ පුද්ගලයින් වෙත අලෙවි කිරීම සඳහා නිවසට රැගෙන ගොස් සඟවා තිබියදී මඩු වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: DAMER

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අලි කෙඳි නම් මතක් කරලා ගලවගෙන
    අලියත් නොමැරි
    හැරිලත් යන තරමට
    කරන්ට් එක දැම්මා නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ නෙ
    2.gif

     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මෙසතියට අලි 2 යි මෙහෙම ගියොත් ඊලග පරම්පරාවට සතෙක් පෙන්නන්නේ කොහොමද.
    එහෙන් විල්පතු කපනවා මෙහෙන් සින්හරජේ කපනවා අරෙහෙන් තොප්පිගල කපනවා පරිසර ඇමතිය බ්රෙසියර් ගලවපු එකී හොයනවා උයි ගෙරි තම්බිය ෆෝම් කරපු මහින්දටයි හොදක්නම් වෙන්න එපා
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යුද්දේ තියෙද්දී මුස්ලිම් ජනතාව සද්දයක් නෑ :) යුද්දේ ඉවර උනා විතරයි දැන් ඒ පැතිවලට අයිතිවාසිකම් ඉල්ලාගෙන එනවා.. කොටියා තාම උන්නා නං හොඳයි කියලා හිතෙනවා .. අම්බයට වඩා දෙමළ මනුස්සයා හොඳ නිසා :) හ්ම්
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මෙසතියට අලි 2 යි මෙහෙම ගියොත් ඊලග පරම්පරාවට සතෙක් පෙන්නන්නේ කොහොමද.
    එහෙන් විල්පතු කපනවා මෙහෙන් සින්හරජේ කපනවා අරෙහෙන් තොප්පිගල කපනවා පරිසර ඇමතිය බ්රෙසියර් ගලවපු එකී හොයනවා උයි ගෙරි තම්බිය ෆෝම් කරපු මහින්දටයි හොදක්නම් වෙන්න එපා

    photo ekak tama pennane wenne