තිරුපති ජෙට් එක අයිති LTTE එකෙකුටද?

BORN FREE

Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    මු හිටපු කොටි ලොක්කෙක් කියල කියනවා. ඇත්තද කියල දන්නේ නා. මොනවා උනත් ලස්සන පොටෝ ටික


    270334614_149061204141384_9006500124242856807_n.jpg


    270226737_149061207474717_6427659048745516637_n.jpg



    270220750_149061257474712_181149419610408584_n.jpg




    270778661_149061590808012_3559665340272238000_n.jpg



    270202773_149061630808008_2696957249381714207_n.jpg




    270744703_149061650808006_7517028854208021418_n.jpg



    270235065_149061667474671_2553095504886300516_n.jpg



    270212627_149061687474669_5194933417800693098_n.jpg



    271008894_149061707474667_7316764568653938375_n.jpg



    270306487_149061744141330_2693470503210572675_n.jpg



    270760615_149061770807994_733790613211079929_n.jpg
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මිනිස්සු අතින් වැරදී වෙනවා..ඒ වැරදි හදන් ජිවිතේ ජය ගන්න එක මිනිසත්කම... ඒ වැරදි වලට සමාව දිලා ජිවිතේ ජය ගන්න උදව් කරන එක බෝසත්කම..
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    මේවා වලින් ඔප්පු වෙන්නේ මේ ගමනට අගමැති තුමා ...රාජ්‍ය මුදල් වියදම් කරලා නැකියන එකනේ ..යාලුවෙක් නොමිලේ ජෙට් එක දීලතියේන්නේ ...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කලින් LTTE කියලා දැන් JET 1ක් දෙන්න බැරිද? මල කෝලං.. ~මීට පුන්නක්කු බයියෝ~ :lol::lol:
    මිනිස්සු අතින් වැරදී වෙනවා..ඒ වැරදි හදන් ජිවිතේ ජය ගන්න එක මිනිසත්කම... ඒ වැරදි වලට සමාව දිලා ජිවිතේ ජය ගන්න උදව් කරන එක බෝසත්කම..

    ඒළ මචං, හිටපු විදිහ නෙමෙයි - ඉන්න විදිහයි වැදගත්.... :love: :love:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඊරිසියා කරන්න එපා මචං
    ඒ මනුස්සයාට තිබ්බෙත් අපිට වගේම පැය 24ක් 🌝
     
    • Love
    Reactions: ElaBaba

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    මයින්ත මාත්තයාගේ මනි හැන්ඩ්ලර්
    දෙමලෙන් කියන්නෙ බිනාමි කියලා ඒ කියන්නේ එකෙක් හොරා කන සල්ලි වෙන කෙනෙක්ට තමා දෙන්නේ උගේ නමට තමා දේපල වත්කම් ඔක්කොම තියෙන්නේ හැබැයි සැබෑ අයිතිය අර හොරා කාපු එකාට.හොරා කාපු එකාට ඔනි උනාම ඌ ඒවා පාවිච්චි කරනවා
     
    • Like
    Reactions: shenat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේවා වලින් ඔප්පු වෙන්නේ මේ ගමනට අගමැති තුමා ...රාජ්‍ය මුදල් වියදම් කරලා නැකියන එකනේ ..යාලුවෙක් නොමිලේ ජෙට් එක දීලතියේන්නේ ...
    ඒවැනි යාළුවන් මට - ඔබට - අප සැමට ලැබේවාාාාාා!!!
     
    • Love
    Reactions: EVC