තිරුපති නොගිය ජනපති 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    තිරුපති ගියා නම් බලන්න තිබ්බ මේකෙ ඉන්න ලොල්ලො ටික වැලලෙනභැටි

    1000646843.jpg

    ඉස්සර ලංකාවේ දේශපාලකයෝ ඉන්දියාවට ගියාම මුලින්ම යන තැනක් තියෙනවා ඒ තමයි තිරුපති..

    ඔය කොච්චර බෞද්ධ කියලා ලෝකෙට පෙන්නගෙන උඩ දාගෙන හිටපු මහින්ද රාජපක්ෂගේ ඉඳන් රනිල් - සජිත් වෙනකල්ම හැමෝම එහෙමයි.

    ඔය කවුරුත් බුද්ධගයාව පැත්තවත් බලපු අය නෙවෙයි.

    හැබැයි ලංකාවට ආවම කැමරාවලට පේන්න මල්වතු-අස්ගිරි පන්සල්වලට යනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    තිරුපති ගියා නම් බලන්න තිබ්බ මේකෙ ඉන්න ලොල්ලො ටික වැලලෙනභැටි

    View attachment 243721
    ඉස්සර ලංකාවේ දේශපාලකයෝ ඉන්දියාවට ගියාම මුලින්ම යන තැනක් තියෙනවා ඒ තමයි තිරුපති..

    ඔය කොච්චර බෞද්ධ කියලා ලෝකෙට පෙන්නගෙන උඩ දාගෙන හිටපු මහින්ද රාජපක්ෂගේ ඉඳන් රනිල් - සජිත් වෙනකල්ම හැමෝම එහෙමයි.

    ඔය කවුරුත් බුද්ධගයාව පැත්තවත් බලපු අය නෙවෙයි.

    හැබැයි ලංකාවට ආවම කැමරාවලට පේන්න මල්වතු-අස්ගිරි පන්සල්වලට යනවා.
    ඌට ඕන උනත් තිරුපති යන්නේ කොහෙද හුත්තො yes/no අරෙන්න වෙන වචනයක් දන්නෙ නැතුව. ඉතින් අරුන් සෙට් කරපුවට යනව ඇරෙන්න වෙන එකක් කරන්න නෑ ඕකට. 🤭 🤭
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මම නන් කියන්නේ බුද්ධ ගයාවටත් වෙනම පාලණයක් ඕනේ. අර වතිකානුව වගේ.
    😂😂😂😂
    ඉන්දියාවේ අපෙන් කෑලි ගලවන්න යනවා මු මේ වුන්ගෙන් කෑලි ගලිවන්න අහනවා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,761
    113
    සමහරු තමන්ගේ සල්ලිවලින් ගියා සමහරු අපේ සල්ලිවලින් ගියා.
    ඔය 2වනි කොටස තමා අවුල, හිගන්නො.....
    විශ්වාස කිරීම නොකිරීම තමන්ගේ දෙයක්...
    ජෙප්පො ඇවිත් මෙහෙ පෙරහැරවල් තහනම් කරාලා දැන් උන් රට ගිහින් බුදුන් වදිනවා... මීට ඉරාජ්වගේ එකෙක් :angry: :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් හිටිය ජනාධිපතිල තිරුපති ගියාට ඒ ගමන් බුද්ධගයාවටත් ගියා කියල මමත් අහල නෑ..හොරකමටයි බලතන්හාවටයි බුද්ධගයාවෙන් සරණක් නැති නිසා වෙන්ඩ ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අනුරට දීපු චන්දෙ ගැන කලකිරුනා බන්. දෙමල ජනතාවට මොනවා හිතෙන්න ඇතිද? මොනා උනත් මහින්දලා රනිල්ලා තිරුපති ගිහින් දෙමල ජනතාවගෙ හිතට ආත්ම අභිමානයක් ගෞරවයක් ලබලා දුන්නා.